සැබෑ ලෝකේ වෙන්නෙ අපි කරා වගේ දේවල්මට ඒකෙ අවසානය ඇල්ලුවේ නෑ බන්..
මම විශ්වාස කරන්නෙ නෑ ඒවා සැබෑ ලෝකෙ වෙන්න පුලුවන් කියලා..![]()
u post lakshe gahanawa lu me thread eke..![]()
පොස්ට් කවුන්ට් එක බන්
ලක්ෂෙ තිබ්බා කලින් ඊට පස්සෙ ලොක්කා ත්රෙඩ් වගයක් මැකුව නිසා පහලට බැස්සාආයෙත් ගහන්න ඕනා
![]()
ඒකනේ බන් ෆිල්ම් එකේ මුල මැද ලෙසටම ගතියට ඇරන් තියෙනවා...අන්තිමට චව් කරලා....සැබෑ ලෝකේ වෙන්නෙ අපි කරා වගේ දේවල්
අවසානය මම හිතුවේ ශූර්ති අක්කා යාළුවව බදී කියලා
ඒ උනාට එහෙම උනේ නැහැ නේ වෙන කෙනෙක්ව බැන්දා

Chalte Chalte Mere Yeh Geet
Yaad Rakhna
Kabhi Alvida Na Kahna
Kabhi Alvida Na Kahna
Rote Hanste Bas Yunhi Tum
Gungunate Rahna
Kabhi Alvida Na Kehna
Kabhi Alvida Na Kahna
no sounds![]()
එකේ සවුන්ඩ් වැඩ බන්![]()
tfs don

අපේ තාත්තා ආසම ගායකයෙක් බන්



ea story eka sira.ea kaleta witharak neme adatath galapenawa 


හිතන දේවල්ම පෙන්නන ගියාම ගතියක් නැහැනේඒකනේ බන් ෆිල්ම් එකේ මුල මැද ලෙසටම ගතියට ඇරන් තියෙනවා...අන්තිමට චව් කරලා....![]()
3000+ වගේද
සේරම ජිබි ඔය ගානට කියක් වගේ යුස් වෙනවද
mama 09/2010 to 08/2011 SLT 2Mbps Unlimited Office package eken masayakata 200GB kittu wenna download kara. Ita kalin 1Mbps xcite Unlimited eken 130GB wage download kara. Itath kalin Home Unlimited eken 50GB - 60GB wage download kara.
Danata mama thawakalikawa inne !@#$%^. mehe mama dan use karana package eka Unlimited 30Mbps (60Mbps off-peak). Mehe masayakata 350GB - 400GB download karanawa. itawada puluwan but download karanna deyak na. 300GB wage Upload karanawa. Monthly Cost eka 27.50GBP (ekiyanne 1GBP = Rs. 210 kiyala gaththoth Rs. 5775/=). Dan lankawata awahama pissu wage thiyei.
![]()



කබි අල්විදා නා කෙහෙනා කියන්නේ ශාරුක්ගෙ මම බලපු පජාතිම ෆිල්ම් එකද කොහෙද?Kabhi alvida song eke yana dialogue kallak ban..ea story eka sira.ea kaleta witharak neme adatath galapenawa
![]()
මට ඒ කතාව අල්ලනෙ නෑ බන්..
අහ අපිත් බලනවා බන් එකඅඩේ මාත් උට කැමතියි බන්...
අර ස්වාධීනෙ යන්න යන භාරත් ගී වින්දන එක එහෙම බලනවා..
හෙන ආසයි ඒ කාලෙ සින්දු වලට..
හිතන දේවල්ම පෙන්නන ගියාම ගතියක් නැහැනේ
ඉතින් ස්ටෝරි එක එහෙම හදල ඇති වෙනසකටත් එක්ක

අප්පා උඹ ලංකාවේ ඉන්නවා කියලා මම හිතුවෙ බන්45GB aniwa use wenawa. Thawa onenan ithuruwa KBB 50 dala banawa.
Dan pissu wage thamai![]()

45GB aniwa use wenawa. Thawa onenan ithuruwa KBB 50 dala banawa.
Dan pissu wage thamai![]()
