Dish TV’s Sri Lanka arm gets licence approval

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය කනෙක්ෂන් එක පට්ට ලාබයි නේද බන්
    ඕක සාමාන්‍ය ඩයලොග් වගේ ලංකාවේ සර්විස් එක දුන්න නම් එළකිරි
    මොකද මචන් ඩයලොග් ඒකාධිකාරය අඩුවෙනවා උන්ට තරඟයක් දෙන්න
    එකෙක් ඉන්න කොට
    හරියට මොබයිල් වොයිස් කෝල් ඩේටා චාර්ජස් අඩු උනා වගේ කම්පිටිෂන් එක නිසා
    ඩයලොග් සර්විස් එකත් එතකොට උන්ට වැඩි කරන්න වෙනවා
    අරුන්ගෙ ස්වර්ණවාහිනිය ඇරෙන්න අනිත් ඒවා තියෙනවලු නේද ලංකාවේ ලෝකල් චැනල්ස් කොලිටි එකත් හොඳයි
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    South All Sports + FULL On HD :love::love:

    පට්ට :cool::cool: දැන් මචං උබ මොකෝ කරන්නේ Dish TV’s Sri Lanka පටන් ගත්තාම ඒකට යනවද නැත්නම් ඕකම දිගටම තියා ගන්නවද?
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    පට්ට :cool::cool: දැන් මචං උබ මොකෝ කරන්නේ Dish TV’s Sri Lanka පටන් ගත්තාම ඒකට යනවද නැත්නම් ඕකම දිගටම තියා ගන්නවද?

    Pissuda Bun uba hithanawada HD channels 36k lankawe danna dei kiyala? Dialog ekata bada gihinma marei :rofl::rofl::rofl: Man nam mekama Use karanawa. Local channels tikakuth add wei thawa. Munge Nitharama wage offers denawa bun 501 dammama 525k denawa.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ඔය කනෙක්ෂන් එක පට්ට ලාබයි නේද බන්
    ඕක සාමාන්‍ය ඩයලොග් වගේ ලංකාවේ සර්විස් එක දුන්න නම් එළකිරි
    මොකද මචන් ඩයලොග් ඒකාධිකාරය අඩුවෙනවා උන්ට තරඟයක් දෙන්න
    එකෙක් ඉන්න කොට
    හරියට මොබයිල් වොයිස් කෝල් ඩේටා චාර්ජස් අඩු උනා වගේ කම්පිටිෂන් එක නිසා
    ඩයලොග් සර්විස් එකත් එතකොට උන්ට වැඩි කරන්න වෙනවා
    අරුන්ගෙ ස්වර්ණවාහිනිය ඇරෙන්න අනිත් ඒවා තියෙනවලු නේද ලංකාවේ ලෝකල් චැනල්ස් කොලිටි එකත් හොඳයි

    Yep Rupawahini Channel Eye ITN uth na bun. Dialog Wage nemei bun meke software errors apitama hadaganna puluwan.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Pissuda Bun uba hithanawada HD channels 36k lankawe danna dei kiyala? Dialog ekata bada gihinma marei :rofl::rofl::rofl: Man nam mekama Use karanawa. Local channels tikakuth add wei thawa. Munge Nitharama wage offers denawa bun 501 dammama 525k denawa.

    ඒක නම් ඇත්ත :dull: Dialog අරවා මේවා නීති ගොඩක් දායි