සොන්නලොග් 1800 පැකේජ් එක ඩිස්tv එකේ 700 ගානක් නේද සිංහලු
ehema na bun dishtv base package system ekak ne yanne. HD wenama
සොන්නලොග් 1800 පැකේජ් එක ඩිස්tv එකේ 700 ගානක් නේද සිංහලු
i can smell full hd channels coming cheap.. fingers crossed![]()


SS okkoma thiyenawa![]()

mama unge channel lineup eka baluwa eka na nea![]()

South All Sports + FULL On HD![]()

දැන් මචං උබ මොකෝ කරන්නේ Dish TV’s Sri Lanka පටන් ගත්තාම ඒකට යනවද නැත්නම් ඕකම දිගටම තියා ගන්නවද?පට්ටදැන් මචං උබ මොකෝ කරන්නේ Dish TV’s Sri Lanka පටන් ගත්තාම ඒකට යනවද නැත්නම් ඕකම දිගටම තියා ගන්නවද?


Man nam mekama Use karanawa. Local channels tikakuth add wei thawa. Munge Nitharama wage offers denawa bun 501 dammama 525k denawa.ඔය කනෙක්ෂන් එක පට්ට ලාබයි නේද බන්
ඕක සාමාන්‍ය ඩයලොග් වගේ ලංකාවේ සර්විස් එක දුන්න නම් එළකිරි
මොකද මචන් ඩයලොග් ඒකාධිකාරය අඩුවෙනවා උන්ට තරඟයක් දෙන්න
එකෙක් ඉන්න කොට
හරියට මොබයිල් වොයිස් කෝල් ඩේටා චාර්ජස් අඩු උනා වගේ කම්පිටිෂන් එක නිසා
ඩයලොග් සර්විස් එකත් එතකොට උන්ට වැඩි කරන්න වෙනවා
අරුන්ගෙ ස්වර්ණවාහිනිය ඇරෙන්න අනිත් ඒවා තියෙනවලු නේද ලංකාවේ ලෝකල් චැනල්ස් කොලිටි එකත් හොඳයි
පෝරිසාදයා;17354483 said:recording facilty ekath tiyenawa neda? ikman.lk eke dish tv karana ewun daala tibbe


උඹ අරගෙන තියෙන්නේ මචන්Yep Rupawahini Channel Eye ITN uth na bun. Dialog Wage nemei bun meke software errors apitama hadaganna puluwan.


ගත්තෙ කොහෙන්දow bun.![]()
Pissuda Bun uba hithanawada HD channels 36k lankawe danna dei kiyala? Dialog ekata bada gihinma mareiMan nam mekama Use karanawa. Local channels tikakuth add wei thawa. Munge Nitharama wage offers denawa bun 501 dammama 525k denawa.
Dialog අරවා මේවා නීති ගොඩක් දායි