෴.:EK පික්චර් පිස්සෝ:.෴

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කබි අල්විදා නා කෙහෙනා කියන්නේ ශාරුක්ගෙ මම බලපු පජාතිම ෆිල්ම් එකද කොහෙද?:oo:මට ඒ කතාව අල්ලනෙ නෑ බන්..:no:
    ශාරුක් එළකිරි වගේ ඇක්ට් එක දෙනව නේද එකේ
    මරු බන් කතාව අවුලක් නැහැ මටනම්
    අල්ලල යනවා
    අක්කල නංගිලට නම් කතාවට කඳුළු පෙර පෙර අඩන්න පුළුවන්
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අහ අපිත් බලනවා බන් එක
    පට්ට ප්‍රෝග්‍රෑම් එකනේ
    සුපිරි පරණ සිංදු යනවා විස්තරත් එක්කම
    මගෙත් පරණ DVD කලෙක්ෂන් එකක් තියෙනවා

    අපේ තාත්තා රටින් එද්දී ගෙනාපුවා ගොඩක් ඒවා

    පට්ට නේ මචෝ:D..වයිජයන්ති මාලාගේ සින්දු එහෙම...:love:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කබි අල්විදා නා කෙහෙනා කියන්නේ ශාරුක්ගෙ මම බලපු පජාතිම ෆිල්ම් එකද කොහෙද?:oo:මට ඒ කතාව අල්ලනෙ නෑ බන්..:no:

    :confused: mona pissuda ban eka patta mata nam :yes::yes: ube Preity th innawa neh? :eek: ubata allanne nathuwa athi :dull: okkogema acting patta eke :yes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ශාරුක් එළකිරි වගේ ඇක්ට් එක දෙනව නේද එකේ
    මරු බන් කතාව අවුලක් නැහැ මටනම්
    අල්ලල යනවා
    අක්කල නංගිලට නම් කතාවට කඳුළු පෙර පෙර අඩන්න පුළුවන්

    ඒ මට ඒක අල්ලනෙම නෑ බන්...:no:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ශාරුක් එළකිරි වගේ ඇක්ට් එක දෙනව නේද එකේ
    මරු බන් කතාව අවුලක් නැහැ මටනම්
    අල්ලල යනවා
    අක්කල නංගිලට නම් කතාවට කඳුළු පෙර පෙර අඩන්න පුළුවන්

    :yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ මට ඒක අල්ලනෙම නෑ බන්...:no:
    අපේ එක්කෙනාට හෙන දුකයි ඔක බලනකොට හ්ම්
    මේ නුලේ මම පොස්ට් මුලින්ම දාපු දවසට කලින් දවසේ KKKG බැලුවා
    අද ඔන්න ඉංග්ලිෂ් වින්ග්ලිෂ් සිරසෙ යනවා ඒක බලනවා දැන්
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අප්පා උඹ ලංකාවේ ඉන්නවා කියලා මම හිතුවෙ බන් :baffled:
    උඹ ලංකාවේ ඉන්නව නම් මචන් SLT පැකේජ් එක වෙන 50GB එකට ගියා නම් අවුල්ද බන් ලෙසිනේ උඹට

    dan lankawe inne ban. eka 2012 dapu post ekak. ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    English_Vinglish_poster.jpg

    ඔන්න පටන් ගත්තා එහෙනම් කළා එක බලලම එන්නම් කෝ
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Kiska Hai Ye Tumko Intezar Main Hoon Na
    Dekh Lo Idhar To Ek Baar Main Hoon Na //
    Khaamosh Kyun Ho Jo Bhi Kahna Hai Kaho
    Dil Chahe Jitna Pyar Utna Maang Lo
    Tumko Milega Utna Pyar Main Hoon Na Aa
    Kiska Hai Ye Tumko Intezar Main Hoon Na
    Dekh Lo Idhar To Ek Baar Main Hoon Na



    ;);)