Better than Yify

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    මේ uploader සමහර movies නම් කරල තියෙනව වරදියි නේද බන්
    Dawn Of The Planet Of The Apes එකයි Lucy එකෙයි bluray rips තාම release වෙලාවත් නෑ ඒ උනත් bluray කියල දාල තියෙනවානෙතාම web rip නෙ බන් තියෙන්නෙ මාත් මේ ඒ set එකේ Bluray set එක එනකන් හිටියෙ
    release කරන version එක හරියටම දැම්මනම් හරි
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Lucy eke tawama bluray release wela ne.web rip ekak tiyenne !

    Idm එකෙන් පොඩ්ඩක් download කරලා බලපං temp වලින් quality එක.
     
    Last edited:

    මාත් බැලුවෙ ඒක තමා තාම bluray release වෙලා නෑනෙ
    uploader ලන්කාවෙම එකෙක්ද කොහොදො තමයි
    වැඩේ නම් හොදයි හැබැයි හරියට කරනවානම් තමයි හොද.
     
    මචන් දැන් ඕකෙ source එක web rip එකක් නිසා bluray එක තරම්ම quality එකක් නෑ බන් bluray copy එකක් එනකන් ඉදලම rip කලානම් තමා හොද
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    web rip bdrip කියල අප්ලෝඩ් කරනව ? :O
    මොන පව් කාර වැඩක්ද යකෝ ඕක.. යකෝ පණ පිටිං පොලොව පැලිල අපායට ඇදගෙන යයි මේ කරන පව් කාර වැඩේට..
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    web rip bdrip කියල අප්ලෝඩ් කරනව ? :O
    මොන පව් කාර වැඩක්ද යකෝ ඕක.. යකෝ පණ පිටිං පොලොව පැලිල අපායට ඇදගෙන යයි මේ කරන පව් කාර වැඩේට..

    මොක උනත් size එකේ හැටියට quality එකනම් හොදයි
    මේකා bluray කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැද්ද කොහෙදො.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අනේ මන්දා බන් මූව නම් ශුවර් කරන්න අමාරුයි.මම නම් yify ඒවා බාන්නේම නැති තරම්.
    yify ට වඩා scOrp,nItro,Shaanig රිප්ස් කොච්චර හොදයිද?කියන්න වදන් නෑ උන්ගේ රිප්ස් නම්.

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    web rip bdrip කියල අප්ලෝඩ් කරනව ? :O
    මොන පව් කාර වැඩක්ද යකෝ ඕක.. යකෝ පණ පිටිං පොලොව පැලිල අපායට ඇදගෙන යයි මේ කරන පව් කාර වැඩේට..

    මචන් දැන් ඕකෙ source එක web rip එකක් නිසා bluray එක තරම්ම quality එකක් නෑ බන් bluray copy එකක් එනකන් ඉදලම rip කලානම් තමා හොද

    මාත් බැලුවෙ ඒක තමා තාම bluray release වෙලා නෑනෙ
    uploader ලන්කාවෙම එකෙක්ද කොහොදො තමයි
    වැඩේ නම් හොදයි හැබැයි හරියට කරනවානම් තමයි හොද.

    මේ uploader සමහර movies නම් කරල තියෙනව වරදියි නේද බන්
    Dawn Of The Planet Of The Apes එකයි Lucy එකෙයි bluray rips තාම release වෙලාවත් නෑ ඒ උනත් bluray කියල දාල තියෙනවානෙතාම web rip නෙ බන් තියෙන්නෙ මාත් මේ ඒ set එකේ Bluray set එක එනකන් හිටියෙ
    release කරන version එක හරියටම දැම්මනම් හරි

    මේ Leaked Blurays ලු බන්..
     
    Last edited: