machn man gawa thiyena 2.0 extension cable ekata dongle eka gahuwama disconnect wenawa saren sare.anika 2.0 speed madi. So mata 3.0 extension USB cable ekakui USB Y cable ekakui ganna one.anyone?
in Colombo. 
in Colombo. 
in Colombo. 
eka danne nane.specs wala na
e3276 ekak
![]()
e3276 eka usb 2.0
ea nisa e3276 eka 2.0 unata 3.0 port ekakata gahanna puluwan ne?සාමාන්‍යයෙන් මෙගාබිට් 30 වගේ ස්පීඩ් එකක් ආවත් එන මෙගාබයිට් ගාන 3.75 වගේ. සාමාන්‍ය යුඑස්බී කේබල් එකකින් මෙගාබයිට් 3.75 කට වඩා ස්පීඩ් ඩේටා ගන්න පුලුවන් නිසා ඩොංගල් එක ගහන්න යූස්බී 3 කේබල් එකක් ගත්ත කියල ස්පීඩ් වැඩිවෙන්නෙ නැතිවෙයි. යූඑස්බී Y එකක් හරි වෙනම පවර් දෙන්න පුලුවන් යූඑස්බී හබ් එකක් හරි ගන්න. මම ඒවගේ යූඑස්බී හබ් එකක් ගත්ත ඊබේ එකෙන්. මතක හැටියට 4$ විතර වුනේ. (මම සාමාන්‍ය කේබල් කීවේ වයර් යූඑස්බී 2.00 ඒවට)

ai ea?
man cable eka use karanne dongle eka direct gahuwama DC-HSPA+ signal enne nathi welawata.dongle aka usb 3.0 nemei nam 3.0cable gahuwa kiyala support karana akak na machan . usb 3 gahanawanam gahana device aka usb support wenna ona( danna taramin)

eth machn lap eke USB 3.0 port ekata dongle eka gahuwama wada ne![]()
ahemada , samahara awa wada karanna puluwan , ath ube device aka 2.0 nisa speed ake wenask weida kiyanna nam danne na machn, usb 3 backwards compatible a nisa usb2 flash drivers wage usb3.0 port akakata gahuwot usb 2.0 ake speed aka tamai ban aken denne

man net eke baluwa 2.0 devices 3.0 ports wala wada karanawalu 
eth mata awula mekai.dongle eka direct gahuwama 9-12Mbps speed ekak enawa torrent 1Mbps speed ekak ekka.eth cable eka gahuwama3-5Mbps speed ekak enne Torrent 400-600Kbps speed ekak ekka.ai ea?
man cable eka use karanne dongle eka direct gahuwama DC-HSPA+ signal enne nathi welawata.
... හැබැයි 3.0 ගැහුවත් speed වැඩි වෙන්නේ නැ ......

කේබල් එකට පෙන් එකක් ගහල ඒකෙ තියෙන මොනව හරි කම්පියුටර් එකට කොපි කරල බලන්න ස්පීඩ් එක කොහොමද කියල. එතකොටත් ස්පීඩ් එක අඩුනම් කේබල් එකේ මොකක් හරි දෝෂයක් හරි කොලිටි එකෙන් අඩු එකක් හරි වෙන්න ඕන. මගේ මීටර් 1.5 ක් දිග කේබල් එකේ නම් තප්පරයට මෙගාබයිට් 15 ක් විතර ස්පීඩ් එකෙන් කොපි වෙනව.
http://www.ebay.com/itm/191293504384?_trksid=p2059210.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
මේක ගහල පලයන් ඩිස්කනෙක්ට් වෙන එක නැතිවෙයි... හැබැයි 3.0 ගැහුවත් speed වැඩි වෙන්නේ නැ ......
![]()

lankawe ganna thanak thibba nam hodai machn..anyway thanks
eth machn direct dongle eka 3.0 ekata gahuwama download/torrent speed eka ehema wadiy ne?![]()
ithakota? man 2.0 cable eka 3.0 port ekakata gahala ne thiyenneea nisa e3276 eka 2.0 unata 3.0 port ekakata gahanna puluwan ne?
eth mata awula mekai.dongle eka direct gahuwama 9-12Mbps speed ekak enawa torrent 1Mbps speed ekak ekka.eth cable eka gahuwama3-5Mbps speed ekak enne Torrent 400-600Kbps speed ekak ekka.ai ea?
man cable eka use karanne dongle eka direct gahuwama DC-HSPA+ signal enne nathi welawata.