Dilantha Malagamuwa Sunday Divaina

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    දැක්කේ නැති අයට බලාගන්ඩ දැම්මේ
    රී-පොස්ට් නම් සොරියි වෙන්ඩ ඕන
    2014.11.09 - දිවයින

    dila.jpg

    dila1.jpg

    10485366_10153178706934202_55289809000250715_n.jpg

    10552557_10153079156924202_6484658134009101275_n.jpg

    10296599_10152818626689202_4491786447023832009_n.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    mu sirsawatama fatta honda dial ekak
    kisima adambara kamak na
    "නමුත් අපේ රටට ඒ කිසි දෙකින් වැඩක් නැ.අපිව සත පහකට ගණන් ගන් නැ. මොනතරම් දිනලා අවත් කවදාවත් කටුනායකදී
    කරට මල් මාලයක්වත් වැටිලා නැ. එහෙම අවශ්‍යයි කියනවා නෙවෙයි.නමුත් කිසි ඇගයීමක් නැ.
    අපි රට ඉදන් එනකොට මෙහේ ඉන්න බලධාරියෝ හදන්නේ අපේ තියන ඉඩ කඩම් ටිකත් බලෙන් අරගන්ඩ"


    දේශ පාලුවෙක් කොහේ හරි රටකට ගිහින් අපේ සල්ලි වලින් කොරන්ඩ ඕන මගුල් ඔක්කොම
    කරලා එනකොට හැත්ත බුරුත්තම කටුනායකට යනවා.
    මෙහෙමත් රටක්
    :confused:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ලංකාවට අගේ නැති වුනාට ලංකාව ගැන හිතන සුපිරිම මිනිහෙක්
     
    • Like
    Reactions: navinnuwan