මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

Sep 25, 2008
757
35
0
Good Post ... සෑහෙන මහන්සි වෙලා තියෙනව කරුණු පෙළගස්සන්න

ඒ කොයිහැටි වෙතත් ... වෙන්නෙ මෙච්චරයි ... මහින්ද 3න් වැනි පාරටත් ඉල්ලනව විතරක් නෙවෙයි මහින්ද ඒකාන්තයෙන්ම දිනනව

මේක Fixed match එකක් කියල හිතාගනින් :lol:


:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::D:D:D
 

thanujaka

Well-known member
  • එ් කියන්නේ 18 කලින් 3 පාර චන්දෙ ඉල්ලන් හැදුව නන් මහින්ද ඒක වැරදි වෙන්නේ. 18 පස්සේ 3 පාර ඉල්ලන්න බැහැ කියන්න බැහැ.

    18 පස්සේ 31(2) කියන වගන්තිය අහෝසි වෙනව. ආයෙ ඒකේ වලංගු බවක් නෑ. (2010 සැප්තැම්බර් වලින් පස්සේ)

    මහින්ද චන්දෙට එන්නෙත් 2010 සැප්තැම්බර් වලින් පස්සේ.

    18 පස්සේ ඒකෙන් අහෝසි කරන බලතල දැන් වලංගු නෑ. එහෙම වලංගු වෙනව නන් තමා අතීතයට බලපාන එක ගැන කියන්න ඕනි. හරියට අර J.R 1977 කිවුව‍ා වගේ.

    18ට කලින් තුන් පාරක් ඉල්ලන්න හදුවනන් කියන්නේ එහෙම කොහොමටත්ම කරන්න බෑනේ බන්..
    කොහොමද 18ත කලින් එහෙම ඉල්ලන්න හදන්නේ හරි මහින්ද..

    මහින්ද ජන්දෙට එන්නේ 2010 සැප්තැම්බර් වලින් පස්සේ උනාට බං මිනිහගේ නැවත මැතිවරණයට තරගකරන්න තියෙන හැකියාව අහෝසි වෙන්නේ 2010 ජනවාරි වලයි..

    ආහ්හ් උබ මේ හිතෙන්නේ 2010 සැප්තැම්බර් වලින් පස්සේ සේරම වෙනස් වුනා ආයේ පරණ ඒවා කිසිම ඇදලා කමක් නෑ කියලද..:confused:
     
    • Like
    Reactions: geethq

    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    Pons bima peralila kiwwath Ape Janadipathithuma 3 weni parath janaapathi satanata awith dinanawa.
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    11.gif

    +8
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    තනුජක ට බොහොම ස්තුතියි මේ ගැන පැහැදිලි කිරීමට...... ඒවගේම ගුනේ අයිය ගේ තර්ක වලිනුත් සැහෙන් දෙයක් දැනගත්ත දෙන්නටම ස්තුතියි
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ranil me langadi kivva wage, 129n illanne artha nirupanayak/ mathayak neda. ekata theenduwaka balathmaka bawak ma labenawada. mokada ehema nathnam, janadipathiwarena prakasha karala lokka illanawa kivvama ai kata hari supreme court ekata yanna bari da theenduwak ganna oya karanetama. kalin deepu artha nirupanayata pitin eh winsyakarawaru set ekama wena theenduwak denna thiana chance eka adui kohomath.

    anith karane thamai janadipathi ma shreshtadikaranen artha nirupanayak illana neethi karanayak wenna, thamata 3 warak illanna puluwan da barida kiana ekata adalawa puluwan da. eh kianne janadipathi putuwe inna pudgalayata adala karanawakata janadipathi kiana thanathura pawichchi karala artha nirupanayak illanna.

    thawath ekak, shestadikaranen artha niroopanayak illala hamba unama eka parlimenthuwenuth sakachcha karala sammatha kara ganna ona da eka balathmaka wenna nam.

    18 weni sansodane draft karapu ekata kohomatath me wenakota sudu van penila athi :)
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මචං


    එතුමා පලවෙනි වර ජන්දෙට ඉදල දෙවැනි පාර ඉල්ලන්න කලින් ව්‍යවස්ථාව වෙනස් කරානං අන්න හරි.. මොකද එතුමා එතකොට දෙපාරක් ජන්දෙට ඉදල නුසුදුස්සෙක් වෙලා නැහැනේ... 2010 ජනවාරි වෙද්දීම තමයි එතුමා නුසුදුස්සෙක් උනේ.. මොකද එතකොට එතුමාව දෙපාරක් ජනතාව පත් කරන ඉවරයි.. 31(2) කියන්නේ දෙපාරක් ජනතාව විසින් තෝරා පත්කරගැනීමට නුසුදුසුයි කියන එක.. එතුමා පස්සේ දිව්රුන් දුන්නට ජනතාව එතුමාව තෝරාගත්තේ ජනවාරි නේ... ඒ කියන්නේ දෙවැනිවර තොර පත් කරගැනීම අවසන්... ඉන් පස්සේ එතුමා හැම දවසක්ම ගෙව්වේ ඒ නුසුදුසු කමත් තියාගෙන... අතීතයට බලපාන විදිහට එක වෙනස් කරේ නෑ.. ඒ හින්ද අදත් හෙටත් එතුමා නුසුදුසුම තමයි...:yes::yes:
    එ කියන්නේ චන්ද්‍රිකාටවත් 3 වෙනි පාර බෑ කියන එකද???
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඔව් චන්ද්‍රිකාටත් ආයේ පාරක් බෑ..
    එතුමියත් දැන් නුසුදුස්සෙක් වෙලා ඉවරයි..:yes:

    එතකොට මහින්ද 3 වෙනි පාර ඉල්ලනවානම් ඉල්ලන්න ඕනේ ආයිත් ව්‍යවස්ථා සංශෝධනයක් කරලා... එහෙම නේද???
     

    thanujaka

    Well-known member
  • ranil me langadi kivva wage, 129n illanne artha nirupanayak/ mathayak neda. ekata theenduwaka balathmaka bawak ma labenawada. mokada ehema nathnam, janadipathiwarena prakasha karala lokka illanawa kivvama ai kata hari supreme court ekata yanna bari da theenduwak ganna oya karanetama. kalin deepu artha nirupanayata pitin eh winsyakarawaru set ekama wena theenduwak denna thiana chance eka adui kohomath.

    anith karane thamai janadipathi ma shreshtadikaranen artha nirupanayak illana neethi karanayak wenna, thamata 3 warak illanna puluwan da barida kiana ekata adalawa puluwan da. eh kianne janadipathi putuwe inna pudgalayata adala karanawakata janadipathi kiana thanathura pawichchi karala artha nirupanayak illanna.

    thawath ekak, shestadikaranen artha niroopanayak illala hamba unama eka parlimenthuwenuth sakachcha karala sammatha kara ganna ona da eka balathmaka wenna nam.

    18 weni sansodane draft karapu ekata kohomatath me wenakota sudu van penila athi :)

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කලාට පස්සේ ඔව් ආයේ අධිකරණයට යන්න පුළුවන්...
    එත් ඒ තීන්දුව අතික්‍රමණය කරන්න අමාරුයි.. ඒ නිසා ගිහින් වැඩක් නෑ..

    ඔව් එක තමයි මම කිව්වේ.. මෙතන පොදු වැදගත්කම කියන එක නෑ මචං.. ඒ හින්ද ඒ කරපු යොමු කිරීම ගැනත් ගැටළුවක් තියෙනවා...

    නා තීන්දුව දුන්නොත් දුන්න... එක නැවත පාර්ලිමේන්තුවෙන් සම්මත වෙන්න අවශ්‍ය නෑ...

     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    18ට කලින් තුන් පාරක් ඉල්ලන්න හදුවනන් කියන්නේ එහෙම කොහොමටත්ම කරන්න බෑනේ බන්..
    කොහොමද 18ත කලින් එහෙම ඉල්ලන්න හදන්නේ හරි මහින්ද..

    මහින්ද ජන්දෙට එන්නේ 2010 සැප්තැම්බර් වලින් පස්සේ උනාට බං මිනිහගේ නැවත මැතිවරණයට තරගකරන්න තියෙන හැකියාව අහෝසි වෙන්නේ 2010 ජනවාරි වලයි..

    ආහ්හ් උබ මේ හිතෙන්නේ 2010 සැප්තැම්බර් වලින් පස්සේ සේරම වෙනස් වුනා ආයේ පරණ ඒවා කිසිම ඇදලා කමක් නෑ කියලද..:confused:

    ඉතින් ඒක තමා කියන්නේ. 18 කලින් මහින්දට ආපහු ඉල්ලන්න කිසිම සුදුසු කමක් නෑ. ඒත් දැන් මහින්දට ඒ සුදුසු කම තියනව 18 නිසා.

    2010 ජනවාරි වල මහින්ද චන්දෙට ආවට මහින්දගෙ දෙවනි වාරෙ පටන් ගන්නේ 2010 නොවැම්බර් වලින්. කොහොමහරි 2010 ජනවාරි වල මහින්දගෙ නැවත මැතිවරණයට තරගකරන්න තියෙන හැකියාව අහෝසි උනත් 18 ඒක අයින් කලා.

    හරි මහින්දට දැන් තරග කරන්න බැහැ කියල උසාවිය කිවිවොත් එහෙම කි‍යන්නේ ව්‍යවස්ථාවෙ මොන වගන්තිය යටතෙද?

    නීතියක් බලාත්මක උනාට පස්සේ ඒකෙන් අහෝසි වෙන නීතිමය තත්වය ආයේ වලංගු වෙන්නේ කොහොමද කියබන්කෝ?
     

    thanujaka

    Well-known member
  • එතකොට මහින්ද 3 වෙනි පාර ඉල්ලනවානම් ඉල්ලන්න ඕනේ ආයිත් ව්‍යවස්ථා සංශෝධනයක් කරලා... එහෙම නේද???

    ඔව්.. එත් දැන් එක කලින් තිබ්බට වඩා අමාරුයි.. බෑ කියන ගමන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වොත් එහෙම ඒ සදහා 2/3 මදි ජනමත විචාරණයකට යන්න කියල එහෙම උනොත් ජනමත විචාරණයකටත් යන්න වෙනවා..