Good Post ... සෑහෙන මහන්සි වෙලා තියෙනව කරුණු පෙළගස්සන්න
ඒ කොයිහැටි වෙතත් ... වෙන්නෙ මෙච්චරයි ... මහින්ද 3න් වැනි පාරටත් ඉල්ලනව විතරක් නෙවෙයි මහින්ද ඒකාන්තයෙන්ම දිනනව
මේක Fixed match එකක් කියල හිතාගනින්![]()










එ් කියන්නේ 18 කලින් 3 පාර චන්දෙ ඉල්ලන් හැදුව නන් මහින්ද ඒක වැරදි වෙන්නේ. 18 පස්සේ 3 පාර ඉල්ලන්න බැහැ කියන්න බැහැ.
18 පස්සේ 31(2) කියන වගන්තිය අහෝසි වෙනව. ආයෙ ඒකේ වලංගු බවක් නෑ. (2010 සැප්තැම්බර් වලින් පස්සේ)
මහින්ද චන්දෙට එන්නෙත් 2010 සැප්තැම්බර් වලින් පස්සේ.
18 පස්සේ ඒකෙන් අහෝසි කරන බලතල දැන් වලංගු නෑ. එහෙම වලංගු වෙනව නන් තමා අතීතයට බලපාන එක ගැන කියන්න ඕනි. හරියට අර J.R 1977 කිවුවා වගේ.

Pons bima peralila kiwwath Ape Janadipathithuma 3 weni parath janaapathi satanata awith dinanawa.

එ කියන්නේ චන්ද්‍රිකාටවත් 3 වෙනි පාර බෑ කියන එකද???
එතුමා පලවෙනි වර ජන්දෙට ඉදල දෙවැනි පාර ඉල්ලන්න කලින් ව්‍යවස්ථාව වෙනස් කරානං අන්න හරි.. මොකද එතුමා එතකොට දෙපාරක් ජන්දෙට ඉදල නුසුදුස්සෙක් වෙලා නැහැනේ... 2010 ජනවාරි වෙද්දීම තමයි එතුමා නුසුදුස්සෙක් උනේ.. මොකද එතකොට එතුමාව දෙපාරක් ජනතාව පත් කරන ඉවරයි.. 31(2) කියන්නේ දෙපාරක් ජනතාව විසින් තෝරා පත්කරගැනීමට නුසුදුසුයි කියන එක.. එතුමා පස්සේ දිව්රුන් දුන්නට ජනතාව එතුමාව තෝරාගත්තේ ජනවාරි නේ... ඒ කියන්නේ දෙවැනිවර තොර පත් කරගැනීම අවසන්... ඉන් පස්සේ එතුමා හැම දවසක්ම ගෙව්වේ ඒ නුසුදුසු කමත් තියාගෙන... අතීතයට බලපාන විදිහට එක වෙනස් කරේ නෑ.. ඒ හින්ද අදත් හෙටත් එතුමා නුසුදුසුම තමයි...![]()
එ කියන්නේ චන්ද්‍රිකාටවත් 3 වෙනි පාර බෑ කියන එකද???

ඔව් චන්ද්‍රිකාටත් ආයේ පාරක් බෑ..
එතුමියත් දැන් නුසුදුස්සෙක් වෙලා ඉවරයි..![]()
ranil me langadi kivva wage, 129n illanne artha nirupanayak/ mathayak neda. ekata theenduwaka balathmaka bawak ma labenawada. mokada ehema nathnam, janadipathiwarena prakasha karala lokka illanawa kivvama ai kata hari supreme court ekata yanna bari da theenduwak ganna oya karanetama. kalin deepu artha nirupanayata pitin eh winsyakarawaru set ekama wena theenduwak denna thiana chance eka adui kohomath.
anith karane thamai janadipathi ma shreshtadikaranen artha nirupanayak illana neethi karanayak wenna, thamata 3 warak illanna puluwan da barida kiana ekata adalawa puluwan da. eh kianne janadipathi putuwe inna pudgalayata adala karanawakata janadipathi kiana thanathura pawichchi karala artha nirupanayak illanna.
thawath ekak, shestadikaranen artha niroopanayak illala hamba unama eka parlimenthuwenuth sakachcha karala sammatha kara ganna ona da eka balathmaka wenna nam.
18 weni sansodane draft karapu ekata kohomatath me wenakota sudu van penila athi![]()
18ට කලින් තුන් පාරක් ඉල්ලන්න හදුවනන් කියන්නේ එහෙම කොහොමටත්ම කරන්න බෑනේ බන්..
කොහොමද 18ත කලින් එහෙම ඉල්ලන්න හදන්නේ හරි මහින්ද..
මහින්ද ජන්දෙට එන්නේ 2010 සැප්තැම්බර් වලින් පස්සේ උනාට බං මිනිහගේ නැවත මැතිවරණයට තරගකරන්න තියෙන හැකියාව අහෝසි වෙන්නේ 2010 ජනවාරි වලයි..
ආහ්හ් උබ මේ හිතෙන්නේ 2010 සැප්තැම්බර් වලින් පස්සේ සේරම වෙනස් වුනා ආයේ පරණ ඒවා කිසිම ඇදලා කමක් නෑ කියලද..![]()
එතකොට මහින්ද 3 වෙනි පාර ඉල්ලනවානම් ඉල්ලන්න ඕනේ ආයිත් ව්‍යවස්ථා සංශෝධනයක් කරලා... එහෙම නේද???