෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    E Unata Ban Hitha Ridenawa Saho
    Witin Wita Maru Karala Balanawa Hm
    AusVsSa Eka Baluwa Tikak
    සිරාවටම මචන්...
    කොච්චර ඉන්දියන් ෆිල්ම් බැලුවත් ඉන්දියන් නිලියන්ට ආස උනත් වෙන ඕන රටකට පරදිනවා බලාන ඉන්න පුලුවන් අසික්කිත ඉන්දියන් ටීම් එකට අපේ උන් පරදිනවා බලාන ඉන්න බෑ..:dull:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    සිරාවටම මචන්...
    කොච්චර ඉන්දියන් ෆිල්ම් බැලුවත් ඉන්දියන් නිලියන්ට ආස උනත් වෙන ඕන රටකට පරදිනවා බලාන ඉන්න පුලුවන් අසික්කිත ඉන්දියන් ටීම් එකට අපේ උන් පරදිනවා බලාන ඉන්න බෑ..:dull:

    :yes::yes::dull::dull::dull:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හරි ඔය බාලා තියෙන එව්වා ටික බැලුවට පස්සේ මම උබට බලන්න හොද තෙලුගු ෆිල්ම් පහ හයක් කියන්නම්කෝ...:rolleyes:

    eth lankawta India wala matches set wenne na wage matath Hindi,English walin pita set wenne ma na :dull::dull: balamu balamu ;)
     
    Guys suggest me to watch a film/series out of these I have downloaded :yes::yes::yes:



    Divergent.2014.DVDRip.XviD
    • Breaking Bad Season 1
      The.Conjuring.2013.DVDRip.XviD
    • Edge.of.Tomorrow.2014.HDRip.XViD
      Gone Girl 2014
      Haider.2014.Hindi.720p.DVD
    • The.November.Man.2014.720p.HDRip.XviD
      Ek Villain 2014 Hindi 720p DvDRip
    :yes::yes::yes:

    මම බෑවා නම් ඔය පිළිවෙලට බලන්නේ..:rolleyes:
     
    Paiyaa_poster.jpg
    :P
    මේකේ සින්දු ටික පට්ට බන් :yes::yes:
    අර බාචිගේ බාබර නාදේ සින්දුවත් මේකෙන් කොපි කරපු එකක් නේ..(en kadal solla):rofl:
     

    නෑ බන් ඕකා කවදාවත් දෙමල එව්වා බලන්නෙ නෑ කිව්වනේ...මම ඌට දෙමල එව්වා ගැන ආසාවක් ඇති කරන්න දැම්මේ..:D:D
    මු අපිත් එක්ක ඉදලම අන්තිමට ඒකත් බලයි බන්.. :rofl::rofl: