සිරාවටම මචන්...E Unata Ban Hitha Ridenawa Saho
Witin Wita Maru Karala Balanawa Hm
AusVsSa Eka Baluwa Tikak
කොච්චර ඉන්දියන් ෆිල්ම් බැලුවත් ඉන්දියන් නිලියන්ට ආස උනත් වෙන ඕන රටකට පරදිනවා බලාන ඉන්න පුලුවන් අසික්කිත ඉන්දියන් ටීම් එකට අපේ උන් පරදිනවා බලාන ඉන්න බෑ..







