plz help me

sheeee

Member
Dec 5, 2010
245
7
0
Hotel course karrpu aya inna wada kiyala aluthenma thread ekak damma nam hari....!:yes:

නැ බන් කවුරුත් උදව් කරන්නේ නැ මම අද institute ගොඩකට ගියා බන් උන් ඔක්කොම බැ කිව්වා.
කමක් නැ බන් එන දේකට මුහුණ දෙනවා

මට උදව් කරන්න හදපු උබලා දෙන්නට ගොඩක් පින්.
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
නැ බන් කවුරුත් උදව් කරන්නේ නැ මම අද institute ගොඩකට ගියා බන් උන් ඔක්කොම බැ කිව්වා.
කමක් නැ බන් එන දේකට මුහුණ දෙනවා

මට උදව් කරන්න හදපු උබලා දෙන්නට ගොඩක් පින්.
:(:(
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
නැ බන් කවුරුත් උදව් කරන්නේ නැ මම අද institute ගොඩකට ගියා බන් උන් ඔක්කොම බැ කිව්වා.
කමක් නැ බන් එන දේකට මුහුණ දෙනවා

මට උදව් කරන්න හදපු උබලා දෙන්නට ගොඩක් පින්.

අඩේ මචන් මාර සීන් එක... මන් අද ආවේ බන් එලකිරි පැත්තේ..

උබට අවුලක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා...
 
tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    machan mamanam keyanne ubata , kelinma gehin maneger ta talk karunna keyala

    minissu ehema darunu ne ban, uba gehin aththama keyapan, degree1 karunna salle hoyanna part time job1k karanawa keyapan

    samahara weta ubata aththa keuwoth dan karanawata wada udaw karai ubata igana ganna.