මට දැන ගන්න ඕනේ රූට් කරලා සිංහල ෆොන්ට් දාගන්න විදිය බ්රව්සර් 1එ සිංහල පෙන්න
try this way
https://www.youtube.com/watch?v=BMGQHtRTOkw
මට දැන ගන්න ඕනේ රූට් කරලා සිංහල ෆොන්ට් දාගන්න විදිය බ්රව්සර් 1එ සිංහල පෙන්න
කවුරුහරි කියපල්ලකො android ෆෝන් එකේ ෆොන්ට් එක මාරු කරන විදිහ රූට් නොකර.

Machanla,
mama usa walin phone ekak gennanna yanne. yaluwek innawa.
note 3 ekak wage. ehe okkoma wage thiyenne locked phones lu.
Ithin mama gennuwoth unlock karanna lesima eka mokakda?
1.AT&T 2.Sprint 3.Verizon 4.Tmobile
Ikmanata kiyanna plz.
http://www.elakiri.com/forum/showthread.php?t=1638792:Proot කරගන්න tutorial එකක් දියන්කො සින්හලෙන් ලොකු උදව්වක්
At&T ekakata giyoth hondai. Ikamanata updates enava..
Habai ekakvath meheta LTE support naa...![]()
Thanks machan. LTE nam awlak ne. Unlock karanna puluwanda sure ekatama? unlock karanna keyak withara yaida? AT&T eka nam tikak aduwata ganna puluwan wei.

Thanks machan. LTE nam awlak ne. Unlock karanna puluwanda sure ekatama? unlock karanna keyak withara yaida? AT&T eka nam tikak aduwata ganna puluwan wei.
yaluwanee mage phone eka samsung galaxy s3 (shv e-210k) ekak eke 3g signal awlak tiye yanawa enawa ekata mokadda karanna thiyenne international kaloth hariyaida

AT&T ganna. unlock karaganna puluvan
Machanla,
mama usa walin phone ekak gennanna yanne. yaluwek innawa.
note 3 ekak wage. ehe okkoma wage thiyenne locked phones lu.
Ithin mama gennuwoth unlock karanna lesima eka mokakda?
1.AT&T 2.Sprint 3.Verizon 4.Tmobile
Ikmanata kiyanna plz.
Sprint,Verizon කියන්නේ CDMA Carriersල ඒ phone මෙහෙ පාවිච්චි කරන්න බෑ........AT&T, Tmoblie phone ගෙනල්ල මම unlock කරලා තියනවා කාටවත් සල්ලි දෙන්න ඕනේ නැහැ free unlock කරගන්න ක්‍රම ඕනේ තරම් තියනවා
කෝකටත් ගන්න යන phone එකේ හරි model number එක මෙතන දාන්න හරියටම බලල කියන්නම්

Mama me phone eka genannam kiyala beluwe. mama bid eka win kara. Usa only shipping. Yaluwage address ekata ship karanna kiyanna beluwe. eya nxt month enwa. used ekak. good condition![]()
http://www.ebay.com/itm/261649673446?_trksid=p2059210.m2748.l2649&ssPageName=STRK:MEBIDX:IT
unlock කරලා පාවිච්චි කරන්න පුළුවන් call/3G වැඩ කරයි 4G නම් වැඩ කරන එකක් නැහැ