.:: ANDROID වැඩකාරයෝ Part II ::.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    call, 3g weda karanawa nam awlak ne. 4G echchara awlak ne. ehenam mama order karannam machan. Thanks. unlock karana widiha kohomada machan?

    XDA ඔත්තේ එහෙම ගිහින් බලපන් free ක්‍රම ඇති :yes:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    මම රූට් කරාට පස්සෙ Google play එකේ sign in වෙන්නෙ නෑ ඇයි බන් ඒ ? :confused::confused:

    “Can’t establish a reliable data connection to the server” When Adding Account

    එපා වෙලා ඉන්නෙ හෙල්ප් එකක් දීපල්ල කොල්ලනෙ :(
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    මම රූට් කරාට පස්සෙ Google play එකේ sign in වෙන්නෙ නෑ ඇයි බන් ඒ ? :confused::confused:

    “Can’t establish a reliable data connection to the server” When Adding Account

    එපා වෙලා ඉන්නෙ හෙල්ප් එකක් දීපල්ල කොල්ලනෙ :(

    ගනන් ගන්න එපා මචං ඕක සමහර වෙලාවට වෙනවා,මම නම් හිතන්නේ නැ ඕක root කරපු නිසා ආපු අවුලක් කියල,දෙතුන් පාරක් restart කරහම auto හරියයි,හැරිගියේ ම නැත්තන් .APK එකක් replace කරන්න :)
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    machan mage tiyenne Lg l70 k eke internel memory eka tiyenne 1.5 GB SD card ekak mama gahala tiyanawa 32 GB ..1.5 Gb walata wadi games Sd card ekata install karaganne kohomada

    playstore eken download karanawa nam mchn auto ma oyaage sd card ekata yay internal memory eke ida nathi nisa,eth oya paid game ekak google eken hoyala apk eka daanawa nam game eke data tika sd card>android>data>obb walata daana mchn :)

    samahara wita obb walata daana data hoyagana baruwa throgh wifi nam game data download wenne eth ewa oyaage SD card ekata auto ma yanawa :)
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    මච්න්ලා කිට් කැට් එක කොහොමද

    කිට්කට් එල නේ මචං,habai LOLIPOP අපු නිසා ඉතින් කිට්කට් වලට වැඩිය features තියෙනවා,එත් kitkat එල බන්
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කිට්කට් එල නේ මචං,habai LOLIPOP අපු නිසා ඉතින් කිට්කට් වලට වැඩිය features තියෙනවා,එත් kitkat එල බන්
    11.gif
    11.gif
    hoda free car game ekak nadda ban
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    ගනන් ගන්න එපා මචං ඕක සමහර වෙලාවට වෙනවා,මම නම් හිතන්නේ නැ ඕක root කරපු නිසා ආපු අවුලක් කියල,දෙතුන් පාරක් restart කරහම auto හරියයි,හැරිගියේ ම නැත්තන් .APK එකක් replace කරන්න :)

    apk ekak replace karanna kiwwe ?
     

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    help me

    Machan mage phone eke lg e970 "SIM card removed
    The mobile network will be unavailable until you restart with a valid SIM card inserted"
    kiyala message 1k ewit phone eka auto restart wenawa.
    Meka hadaganna widiyak danna kawruth innawada?
    mama software update kala, kitkat demma, eth hari giye naha.
    mama internet 1e search kala samsung s4 wala ehemath me error 1ma tiyanawa. bt hariyatama solution 1k naha. Meka fix karana widiyak kiyanawanam loku help 1k,
    phone eka hadaganna colombo awata shop 1k set kalath awlak naha.
    :confused::confused:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    galaxy tab 2 7" එකට දාන්න පුලුවන්ම අලුත්ම update එක මොකක්ද...?
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    apk ekak replace karanna kiwwe ?

    Sorry fr da delay mchn meke threads wala quate ekak dammahama notifaction ekak pennane na ne :/
    mama aluth nisa wadiya danne na ne elakiri site eka gana
    anyways google eke search karanna googleplay apk kiyala
    eeta passe eka downlaod karagena install karanna mchn :)
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    හොද downloader app එකක් කියන්න බලන්න දන්න කස්ටිය
    IDM වගේ හොද එකක්
    ලින්ක් එක හෝ සොෆ්ට්වෙයාර් එකේ හරිම නම දෙන්න
     

    Clozaps

    Member
    May 3, 2014
    18
    4
    0
    Colombo
    පෙරලිකාර "පෙරලියන් (Peraliyan)" - Made in Sri Lanka

    මේ game එක හැදුවේ අපි යාලුවෝ 2 එකතු වෙලා. ඒත් අපිට මේක ලෝකෙට ගෙනියන්නනම් ඔයාලගේ උදවු ඕනේ කරනවා.

    ඉතින් ඔයාලට Android phone එකක් තියෙනවනම් මේක download කරල බලන්න. අපේ game එකට හොඳ රේටින් එකක් දෙන්න.

    https://play.google.com/store/apps/details?id=com.clozaps.peraliyan.free

    ඒ විතරක් නෙමෙයි. අපේ FB page එකට LIKE එකකුත් දාන්න.
    https://www.facebook.com/Peraliyan

    අපේ අදහසක් තියෙනව ලංකාවෙ competition එකකුත් තියන්න. ඒ ගැන ඔයාලගේ අදහසත් කියන්න.