යාලුවනේ මේ තියෙන්නේ Kodak PixPro SP360 අලුත්ම 360' කැමරා එක. මේ දවස්වල 360' කැමරා තමයි අලුත්ම trend එක.
lens එක මෙගා pixel 16. මිල අපේ මුදලින් නම් 46,000කට ආසන්නයි. මේ කැමරා එක ගොඩක් ප්රයෝජනවත් වෙන්නේ bike stunts , sky diving , surfing කරන එවුන්ට.
එකට හේතුව තමා මේ cam එකෙන් 360' panoramic videos සහ photos ගැනීමට ඇති හැකියාවයි.
WiFi වලින් සමන්විත මෙය android OS තියෙන ඕනෑම ජංගම දුරකතනයකින්, tab එකකින් පාලනය කරන්න පුළුවන්.
තව විස්තර ටිකක් කෙටියෙන් කියනවා නම් ...
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
-video quality එක HD 16:9 (1920 x 1080)
-Internal memory 8mb 32GB දක්වා extend කරන්න පුළුවන් (Micro SD)
-එකවරක් charge කරලා විනාඩි 160ක් විතර use කරන්න පුළුවන්
-ports : HDMI සහ USB 2.0
-GPS, barometer, accelerometer and altimeter මේ cam එකේ inbuilt එනවා
-විශේෂ අවස්ථාවලදී shooting modes ගත්තොත් burst, time lapse සහ loop recording කරන්න පුළුවන්



elaz