Grandfather's සත්‍රි චිකිතසාවලිය සහ Kama Roga Dharshanaya

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Grandfather's සත්‍රි චිකිතසාවලිය සහ Kama Roga Dharshanaya

    මෙක ආතාගේ පොතක්,මේ දවස් වල නිවාඩුවේ ඔය පරණ පොතක් දෙකක් කියවමින් ඉන්නෙ,ඔය පොත් අතරේ තියන තවත් එක පොතක් මෙක,මෙකේ සමහර වචන කියවනකොට හිනාත් යනවා.මොනවා උනත් 1907 ගහපු පොතක්.අදට අවුරුදු 100 යකටත් වඩා පරණයි,මම හිතන්නෙ ආතා තරුණ කාලේ එයාගේ පියා පරිත්‍යග කරපු එකක් වෙන්න ඔන :D

    picture.php
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පොඩි පුතා;17362894 said:
    mata nam kiyeuwata teren na bn

    තෙරුම් ගන්න වෙලා ගියාට මෙකේ තියන ච්ත්‍ර බලලා ටාර් ගාල තෙරුම් ගන්න පුළුවන් :D...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුදුම වටිනාකමක් තියනව මල්ලියේ........
    පුළුවන් නම් සංරක්ෂනය කරමු.......
    ඩිජිටල් මෙතඩ්ස් වලට වුනත් කමෙක් නෑ..........
     
    • Like
    Reactions: 001flyD

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    ඉතින් හොට්ටෝ, දාපන්කො ෆුල් එක ස්කෑන් පාරක් දාල, වටිනා පොතක් ...