ඉතින් උබලා ඒ වගේ ෆිල්ම්ස් ගැන කතා කරපල්ලා එතකොට අපිත් සෙට් වෙන්නම්..කියපන් උබලා බලපු හොද ෆිල්ම්ස් ලස්සන හොලිවුඩ් නිලියෝ ලගදි එන ෆිල්ම්ස් ගැන...

ඉතින් උබලා ඒ වගේ ෆිල්ම්ස් ගැන කතා කරපල්ලා එතකොට අපිත් සෙට් වෙන්නම්..කියපන් උබලා බලපු හොද ෆිල්ම්ස් ලස්සන හොලිවුඩ් නිලියෝ ලගදි එන ෆිල්ම්ස් ගැන...

https://kickass.to/madras-2014-dvdrip-x264-400mb-tamil-t9726050.html
kickass interface eka wenas karala patta

![]()
මෙන්න හින්දි කලෙක්ෂන් එක
ගොඩක් ඒවා පරණ නිසා මකා දමා ඇත
..ආයේ පාරක් බලන්න ඕනි හෙට අනිද්දා දිහාට..
දැන් ගහල තියෙන හාඩ් එකේ තියෙන ඒවා මෙන්න
සුද්දගෙ කලෙක්ෂන් එක
![]()
අපි නම් හැම සෙද්දම බලනවා..

![]()
මෙන්න හින්දි කලෙක්ෂන් එක
ගොඩක් ඒවා පරණ නිසා මකා දමා ඇත

https://kickass.to/madras-2014-dvdrip-x264-400mb-tamil-t9726050.html
kickass interface eka wenas karala patta

උබ වැඩිපුරම බලන්නේ වැඩිහිටියන්ට පමනයි එව්වා කියලා තමයි ආරන්චි..

දැන් ගහල තියෙන හාඩ් එකේ තියෙන ඒවා මෙන්න
සුද්දගෙ කලෙක්ෂන් එක
![]()

math banna inne.mata thama bapu ewa wath balaganna welawak na 

සිරසේ ඇන්ඩ් හිරු එකේ දෙකේම ගියා නේද. version දෙකම.. මටත් ඇහුන යන්තම්..
english vinglish tv එකේ බලනවා කිව්වා නේද?ආයේ ඒක බෑවද?මම ඒක ටීවී එකේ යද්දි බැලුවා.පට්ට ෆිල්ම් එක..
jab tak hai jaan & chennai express තුන්පාර ගානේ බැලුවා..ආයේ පාරක් බලන්න ඕනි හෙට අනිද්දා දිහාට..

Machan Gippi hodaida?
Eka vitharai othanin balala naththe![]()

මන් උදෙත් ගියා. වෙනසක් පෙනුනේ නැහැනේ..
මාත් බාන්න යන්නේ උබ දුන්න ලින්ක් එකෙන්. එල.![]()
සුර්යාගේ මල්ලි ඉන්න නිසා බලන්න ඕනි..
මම සිරසේ ගිය එක බැලුවේ මචෝ..සිරසේ ඇන්ඩ් හිරු එකේ දෙකේම ගියා නේද. version දෙකම.. මටත් ඇහුන යන්තම්..![]()