෴.:EK පික්චර් පිස්සෝ:.෴

ඉතින් උබලා ඒ වගේ ෆිල්ම්ස් ගැන කතා කරපල්ලා එතකොට අපිත් සෙට් වෙන්නම්..කියපන් උබලා බලපු හොද ෆිල්ම්ස් ලස්සන හොලිවුඩ් නිලියෝ ලගදි එන ෆිල්ම්ස් ගැන...:rolleyes:
:yes::yes::yes:
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    4Hz3aJa.png

    මෙන්න හින්දි කලෙක්ෂන් එක
    ගොඩක් ඒවා පරණ නිසා මකා දමා ඇත

    english vinglish tv එකේ බලනවා කිව්වා නේද?ආයේ ඒක බෑවද?මම ඒක ටීවී එකේ යද්දි බැලුවා.පට්ට ෆිල්ම් එක..
    jab tak hai jaan & chennai express තුන්පාර ගානේ බැලුවා:rolleyes:..ආයේ පාරක් බලන්න ඕනි හෙට අනිද්දා දිහාට..:D
     
    සිරසේ ඇන්ඩ් හිරු එකේ දෙකේම ගියා නේද. version දෙකම.. මටත් ඇහුන යන්තම්.. ;)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මන් උදෙත් ගියා. වෙනසක් පෙනුනේ නැහැනේ.. :baffled::baffled:

    මාත් බාන්න යන්නේ උබ දුන්න ලින්ක් එකෙන්. එල.
    11.gif

    සුර්යාගේ මල්ලි ඉන්න නිසා බලන්න ඕනි.. :D

    උගෙ ෆිල්ම් පට්ට බාපන් බාපන්..
    11.gif