කටු ආස්මි

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කොළඹ පැත්තෙ කටු ආස්මි විකුනන්න තියන තැනක් දන්න කෙනෙක් ඉන්නවද?:confused:

    කටු ආස්මි තෙලට දාල ගත්තම ආස්මි එනවලු.:rolleyes:
    මමනම් දැකල නෑ.:dull:

    හෝඩුවාවක් තියනවනම් කියනවද? මේ මගුල නිකන් කලු නික හොයනව වගේ වැඩක් වෙලා.:rofl:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    කටු ආස්මි දැන් දුවගෙන එයි.:P

    මොනවද බන් කටු ආස්මි කියන්නේ :nerd:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කටු ආස්මි දැන් දුවගෙන එයි.:P

    මොනවද බන් කටු ආස්මි කියන්නේ :nerd:

    :rofl:

    ආස්මිය තෙලට දාන්න කලින් ඒක වේලනවලු. ඊට පස්සේ ඒක නිකන් instant noodles වගේ. කල් තියාගන්න පුළුවන්. ඕන වෙලාවට තෙලට දාල ගත්තම ආස්මි වෙනවලු.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආස්මි කොහොමත් දෙවනි පාරට තෙලට දාල සුදු කරල තමා පැණි දාන්නෙ කුකුලෝහ්......
    කටු ආස්මි නම් හොයන්න තැනක් නැ බං...කියල තමා හදවල දෙන්න වෙන්නේ.........
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ආස්මි කොහොමත් දෙවනි පාරට තෙලට දාල සුදු කරල තමා පැණි දාන්නෙ කුකුලෝහ්......
    කටු ආස්මි නම් හොයන්න තැනක් නැ බං...කියල තමා හදවල දෙන්න වෙන්නේ.........

    එහෙමත් එකක්ද? :(එල මචන්.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කටු ආස්මී දැන් දූවගෙන එයි ත්‍රෙඩ් එක දැකලා....... :rofl: :lol:

    ashmi ලිඳේ

    හුටා.:shocked:
    අමතක උනානෙ එහෙමත් කෙනෙක් මෙතන ඉන්නව කියල.:rofl:
    මාව හොයන් ඇවිත් ගහයිද දන්නේ නෑ.:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුටා.:shocked:
    අමතක උනානෙ එහෙමත් කෙනෙක් මෙතන ඉන්නව කියල.:rofl:
    මාව හොයන් ඇවිත් ගහයිද දන්නේ නෑ.:P
    guti_kemata_niyamithai_1-211x300.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ආස්මි කොහොමත් දෙවනි පාරට තෙලට දාල සුදු කරල තමා පැණි දාන්නෙ කුකුලෝහ්......
    කටු ආස්මි නම් හොයන්න තැනක් නැ බං...කියල තමා හදවල දෙන්න වෙන්නේ.........

    ඔව් අසමි මුලින් හැරද එක සුදු පාට නැහැ. ගොඩක් 2 පරක්ස්ද 3 පාරක්ද බද්දම තමයි හිම වගේ සුදු වෙන්නේ. උබ වාසනා බේකර්ස් කාගෙන් අහපන්. හැබයි උන වත් තියෙන්නේ හදලා විකුණන අසමි තමයි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හුටා.:shocked:
    අමතක උනානෙ එහෙමත් කෙනෙක් මෙතන ඉන්නව කියල.:rofl:
    මාව හොයන් ඇවිත් ගහයිද දන්නේ නෑ.:P

    ගෙදර එඩ්‍රස් එක පොඩ්ඩක් දෙන්න බැරිද?ලංකාවේ හිටියේ නැති වුනාට කමක් නෑ...:yes: දෙන්නන් ආස්මි...:frown::angry::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගෙදර එඩ්‍රස් එක පොඩ්ඩක් දෙන්න බැරිද?ලංකාවේ හිටියේ නැති වුනාට කමක් නෑ...:yes: දෙන්නන් ආස්මි...:frown::angry::angry:

    හොඳටම රිදිලා Ashmi එකෙන් ඇවිත්.... :P
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ගෙදර එඩ්‍රස් එක පොඩ්ඩක් දෙන්න බැරිද?ලංකාවේ හිටියේ නැති වුනාට කමක් නෑ...:yes: දෙන්නන් ආස්මි...:frown::angry::angry:

    මේ දවස් වල ලංකාවෙ ඉන්නෙ. :yes:

    අපේ අම්ම මනමාලියෝ හොයනව. අම්මට call කරලා appointment එකක් ඉස්සෙල්ලම දාගන්න.:rofl:

    ඊට පස්සෙ ආස්මි හැදීම ගැන සලකා බලමු.:P
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හොඳටම රිදිලා Ashmi එකෙන් ඇවිත්.... :P

    :yes: මොකෝ අද ජේසන් එකෙන්...ක්‍රේසි බඩී එකෙන් එන්නේ නැතෙයි අද...ඈ කුවේට් ගයාන්?:frown: