Post your car's fuel efficiency

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    Toyota FJ 2013

    7km/l in highway

    2013-toyota-fj-cruiser1.jpg
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Toyota Corolla 141
    2008
    Petrol
    Heavy Traffic with A/C - 8.5 - 9 km/l
    Moderate Traffic with A/C 9 - 10 km/l
    Outstation 12 - 14 km/l
     
    Oct 13, 2013
    131
    1
    0
    Colombo
    Honda Aria 2001, Honda City 2001 පෙට්‍රල් කෙරුවාව කොහොමද..... Aria එකෙයි City එකෙයි වෙනස මොකක්ද මචන්ලා....ගන්න හොඳ වහනයක්ද???
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    640px-Toyota_Aqua_101.JPG


    Toyota Aqua
    35 Km/L කියලා කිව්වට නුවර පලාතේ කඳු පල්ලම් වල 22-28 Km/L අතර වැඩ කරනවා.
    ලෑල්ලට පාගලා යනවා නම් 17 Km/Lක් වගේ වැඩ
     
    Last edited:

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Nissan E-FB13(Doctor Sunny 1497cc)

    City with A/C(Short Distance - Less than 10KM/day) = 7-8KM/L
    City with A/C (More than 10KM/day) = 9-10KM/L

    Long Distance with A/C(Upcountry) = 14-15KM/L
    Long Distance flat roads with A/C = 15-16KM/L
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    792707-500x350.jpg


    6km/l.......
    thama.......

    ඔය සීන් එක මටත් වුනා බන්. මගේ ළඟ 5යි දුර 8යි කලේ. දන්නා කියන හැම එකා ගාවටම ගෙනිච්චා. ඔක්කොම කියන්නේ වෙන්න බෑ කියල. අන්තිමේදී ටැංකිය ගලවලා බැලුව ලීක් ද කියල. මොන... ඒක තියනවා සිරාවට. අන්තිමේදී මන් ගත්තා ඔකේ Owners Manual එක කියෙව්වා මුල ඉඳන් අගට. මල්ටි මීටර් එකක් අරන් පටන් ගත්ත Test කරන්න. ඔකේ තියන්නේ Electronic Carb එකක්. ECU එකක් එක්ක එන්නේ. මෙන්න මේවා තමා මන් කලේ.

    1. ikman එකේ පොරකගෙන් පරණ carb එකක් ගත්තා 4000 කට. කඩේ 18000 යි. වැඩේ කියන්නේ එක කිරි ටොයිය වගේ. එක solanoid එකක් missing. මගේ තිබ්බ එක ඒකට දාල. ජපන් Repair Kit එකක් එක්ක දැම්ම.
    2. Oxygen Sensor එක ටෙස්ට් කළා. බැලින්නම් ඌ මැරිලා සැහෙන කල්. Brand new එකක් හොයාගන්න බැරි වුනා. දන්නා කඩේකින් පරණ sensor එකක් හොයාගෙන test කරලා දැම්ම.
    3. කලින් එකා Thermostat එක ගලවලා. ඒක දැම්ම.
    4. Temperature sensor එකත් දැම්ම ඕන එකක් කියලා.

    ඔය ටික ඉවර වෙන්න 20ක් වගේ ගියා. එත් පාඩු නෑ. කලින් පොස්ට් එකක මන් දාල තියනවා තෙල් කෙරුවාව.

    වැදගත් ම දේ තමයි පරණ එන්ජින් නිසා service එක වෙලාවට කරන්න ඕන.