෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මගේ නම් ආසම මෙන්න මෙයා
    එමා ස්ටෝන්

    emma-stone.jpg

    11.gif
    11.gif
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් මේ ෆිල්ම් එක බලලා තියෙනවද?ඒක පට්ටද?:rolleyes:

    Maryan
    ඔව් මේක අර මූ වෙන රටක අතරමන් වෙන සීන් එක නේද
    කල්ලො මුව අල්ලාගෙන ගේම දෙන්නෙ එක නේ
    පට්ට ෆිල්ම් එකක් බන් බුදු කට්ටක් කන්නෙ මූ
    සිරා ඇක්ටින්
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් බන්.. එක පට්ට..:D මහා අමුතුම සීන් කෝන් එකක්. ;)
    නිළියත් මරු.. :rolleyes:

    11.gif

    mila_kunis_wireimage-300x3001.jpg

    මෙයාත් හොඳයි

    Olivia-Wilde-s-LA-Confidential-Magazine-Photoshoot-with-Marc-Baptiste-olivia-wilde-16600625-300-400.jpg

    මෙන්න මෙයාත් හොඳයි

    නම් ටික දාපන් මචන්.:rolleyes:..උබ දෙවනියට දාපු ෆොටෝ එක පේන්නෙ නෑ..:no:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් මේක අර මූ වෙන රටක අතරමන් වෙන සීන් එක නේද
    කල්ලො මුව අල්ලාගෙන ගේම දෙන්නෙ එක නේ
    පට්ට ෆිල්ම් එකක් බන් බුදු කට්ටක් කන්නෙ මූ
    සිරා ඇක්ටින්

    ඒක අද රෑ බලන්න ඕන එහෙනම්..:rolleyes:
     
    මචන් මේ ෆිල්ම් එක බලලා තියෙනවද?ඒක පට්ටද?:rolleyes:

    Maryan
    දනුෂ්ගේ එකනේ.. පට්ට බන්..:D:D ඔකේද කොහෙද, දනුෂ් කෙල්ලට ගහනවා කැත විදියට , කනට ගහලා ගහලා පයිමුත් ගහනවා.:rofl::rofl: මොකක් හරි පොඩි සීන් එකකට.. ;)
    ලව් ස්ටෝරි එකක් මතක හැටියට නම්.:confused:..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දනුෂ්ගේ එකනේ.. පට්ට බන්..:D:D ඔකේද කොහෙද, දනුෂ් කෙල්ලට ගහනවා කැත විදියට , කනට ගහලා ගහලා පයිමුත් ගහනවා.:rofl::rofl: මොකක් හරි පොඩි සීන් එකකට.. ;)
    ලව් ස්ටෝරි එකක් මතක හැටියට නම්.:confused:..
    ඔව් ඔව් ඒකිට වද දෙනවා එත් එකී පට්ට ලවු මූට
    එකී බලන් ඉන්නවා මූ එනකම් අර හොරුන්ගෙන් බේරිලා
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දනුෂ්ගේ එකනේ.. පට්ට බන්..:D:D ඔකේද කොහෙද, දනුෂ් කෙල්ලට ගහනවා කැත විදියට , කනට ගහලා ගහලා පයිමුත් ගහනවා.:rofl::rofl: මොකක් හරි පොඩි සීන් එකකට.. ;)
    ලව් ස්ටෝරි එකක් මතක හැටියට නම්.:confused:..

    ඔව් ඔව් ඒකිට වද දෙනවා එත් එකී පට්ට ලවු මූට
    එකී බලන් ඉන්නවා මූ එනකම් අර හොරුන්ගෙන් බේරිලා

    උබලා මට ඒක බලන්න තියෙන ආසාව වැඩි කරනවා..:D
     
    ඔව් ඔව් ඒකිට වද දෙනවා එත් එකී පට්ට ලවු මූට
    එකී බලන් ඉන්නවා මූ එනකම් අර හොරුන්ගෙන් බේරිලා
    ඔව් නේ බන්. සිරා ලව් සීන් එකක්.. :yes::yes:
    මරු ඒක.. බලපන් හෙක්ටරයෝ..
    11.gif