seeeeeeenaaaaaa..![]()
tread eka nagalama yanawa neda bolaw

Kattiyama Sorry wenna one. Oya mama daapu Trailers wala movies okkoma release wenne November 14, 2014 not 2013
කොහෙද බොල මක බෑවෙන්නේ...කාලයක් මොකක් හරි කුනුහබ්බයක් කියව කියව ඉන්නවා..ආයේ කාලේකට පේන්නවත් නෑ..tread eka nagalama yanawa neda bolaw![]()


ඔව් බන්.. එක පට්ට..ආ පොඩි එකා..ඊයේ බාපු කාර්තිගෙ ෆිල්ම් එක බැලුවද![]()
මහා අමුතුම සීන් කෝන් එකක්. 

ඔව් මේක අර මූ වෙන රටක අතරමන් වෙන සීන් එක නේද
ඔව් බන්.. එක පට්ට..මහා අමුතුම සීන් කෝන් එකක්.
නිළියත් මරු..![]()
![]()
මෙයාත් හොඳයි
![]()
මෙන්න මෙයාත් හොඳයි
..උබ දෙවනියට දාපු ෆොටෝ එක පේන්නෙ නෑ..
ඔව් මේක අර මූ වෙන රටක අතරමන් වෙන සීන් එක නේද
කල්ලො මුව අල්ලාගෙන ගේම දෙන්නෙ එක නේ
පට්ට ෆිල්ම් එකක් බන් බුදු කට්ටක් කන්නෙ මූ
සිරා ඇක්ටින්

දනුෂ්ගේ එකනේ.. පට්ට බන්..

ඔකේද කොහෙද, දනුෂ් කෙල්ලට ගහනවා කැත විදියට , කනට ගහලා ගහලා පයිමුත් ගහනවා.
මොකක් හරි පොඩි සීන් එකකට.. 
..ඔව් ඔව් ඒකිට වද දෙනවා එත් එකී පට්ට ලවු මූටදනුෂ්ගේ එකනේ.. පට්ට බන්..ඔකේද කොහෙද, දනුෂ් කෙල්ලට ගහනවා කැත විදියට , කනට ගහලා ගහලා පයිමුත් ගහනවා.
මොකක් හරි පොඩි සීන් එකකට..
ලව් ස්ටෝරි එකක් මතක හැටියට නම්...
තව දනුෂ්ගෙ තියෙනවා Mayakkam Enn කියලා මූ ෆොටෝග්‍රෆි කරන ෆිල්ම් එකක් එකත් බැලුවා මරු මචංඒක අද රෑ බලන්න ඕන එහෙනම්..![]()
දනුෂ්ගේ එකනේ.. පට්ට බන්..ඔකේද කොහෙද, දනුෂ් කෙල්ලට ගහනවා කැත විදියට , කනට ගහලා ගහලා පයිමුත් ගහනවා.
මොකක් හරි පොඩි සීන් එකකට..
ලව් ස්ටෝරි එකක් මතක හැටියට නම්...
ඔව් ඔව් ඒකිට වද දෙනවා එත් එකී පට්ට ලවු මූට
එකී බලන් ඉන්නවා මූ එනකම් අර හොරුන්ගෙන් බේරිලා

උබලා මට ඒක බලන්න තියෙන ආසාව වැඩි කරනවා..![]()
තව එකක් එන්න තියෙනවා ඉස්සරහට දනුෂ්ගේ මම ඊයේ ට්‍රේලර් එක දැම්මා මෙතන ඔව් නේ බන්. සිරා ලව් සීන් එකක්..ඔව් ඔව් ඒකිට වද දෙනවා එත් එකී පට්ට ලවු මූට
එකී බලන් ඉන්නවා මූ එනකම් අර හොරුන්ගෙන් බේරිලා

