EbaY help ekak

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    May not ship to Sri Lanka කියල තියෙන භාණ්ඩ ගෙන්න ගන්න කමයක් තියේද.. සෙලර්ට මැසේජ් කරා ඒත් වූ කැමති නෑ ලංකාවට එවන්න.. එහෙම අයිටම් ගෙන්න ගන්න කමයක් තියේද.. මම දැක්කා ඉස්සර පෝස්ට් එකක් තිබ්බා වෙන සයිට් එකක් හරහා ගෙන්න ගන්න කමයක්... කවුරැ හරි ඒ ක දන්නවනං පොඩ්ඩක් කියන්න... ලොකු උදව්වක්
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,996
    10,163
    113
    Eee sellar ge lankawata ewana podi item tiyada balanna $1ta wage ehema ekak buy karala tharjanaya karanna ara item ekath ewwe nathnam negetive feedback ekak denawa kiyala