මේ Leaked Blurays ලු බන්..
තාම bluray එකක් leak වෙලාවත් නෑ බන් upload කරපු එකා bluray ගැන හරියට දන්නෑ වගේ
leak වෙලානම් ඕනතරම් torrent හොයාගන්න තියෙනවා මූ web rip වලට රැවට්ලා
බලපන් මු Dawn Of The Planet Of The Apes එක upload කරල තියෙන්නෙ සතියකට කලින් ඔච්චර කාලයක් මුගෙ ව්තරක් bluray තියෙන්න විදියක් නෑ මූට release වෙන version ගැන එච්චර දැනුමක් නෑ වගෙ
මොක උනත් size එකේ හැටියට quality එක හොදයි.


1gb wath nathi file tv eke dammama quality na ban,..
size eka adu unata Maka mara quality ban x265 nisa
tv eke nam play wenne nathiwei
Lucy.2014.720p.x265.MaTY.DarkUniverse
The.November.Man.2014.720p.x265.BluRay.MaTY.[DarkUniverse]
dekema quality eka godak hodai.Dawn Of The Planet Of The Apes dan download karanawa.

2-3GB විතර 1080p rip තියෙන්න කාගෙද හොදම? කරන්න දෙයක් නැති හින්ද yify ගන්නෙ. උන්ගෙ 1080p and 720p දෙකම same quality වගේ..![]()
StyLishSaLH Encodesuth hodhai size ekath adui. dan eka encode karana eka navatthala![]()


මොකද බන් අර upload ඔක්කොම kickass එකේ delete කරල තියෙන්නෙ?
copyright case ඇවිත් බන්..

"tomcat12" thama size eke hetiyata best quality. thawa "jyk" th hodai