Sinhala Women patta Kunuharupa talk with Husband

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    umbala kohomada bun kiyanne gedara inna miniha bila kiyala

    phn eke awulak hari ea miniha wayasa nisa hari kan ahene nadda kawda danne

    anitimata phone eka putata denawa

    ea gani antimata putat kunuharapen baninawa ahune nada ?

    mewa me ganunge wachala kama misak wena waradak neme mata nam hitene
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    umbala kohomada bun kiyanne gedara inna miniha bila kiyala

    phn eke awulak hari ea miniha wayasa nisa hari kan ahene nadda kawda danne

    anitimata phone eka putata denawa

    ea gani antimata putat kunuharapen baninawa ahune nada ?

    mewa me ganunge wachala kama misak wena waradak neme mata nam hitene

    මේකේ මොලයක් තියෙන එකෙක්ට දැක්කේ උඹ විතරයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    umbala kohomada bun kiyanne gedara inna miniha bila kiyala

    phn eke awulak hari ea miniha wayasa nisa hari kan ahene nadda kawda danne

    anitimata phone eka putata denawa

    ea gani antimata putat kunuharapen baninawa ahune nada ?

    mewa me ganunge wachala kama misak wena waradak neme mata nam hitene

    :yes::yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    e genige waradak dakinna issella machan hithapan e wage geniyek pitaratakata yanne mona hethuwak mathada kiyala.

    wisheshayen oya hamba ratawal walata.
    asarana game genu thama ban oya pakkali seweta yanne.
    pakkali sewe karala hari un yanne anagathayak dakinna.e genu kena katha karanne kunuharupa thamai..eth ubalata notherena dukak e genige hithe tiyenawa.
    e geni wesakam karala salli hamba karana wayase newei inne.thambiyongen guti kaka hamba karana ganak oya yawanne.eth eketh prathipalayak ne kiyala hitheddi ...
    kunuharupayen bannaath eki dahas warayak hithen ayeth widawanawa.

    machan pls middle east inna genunta weradi kiyanna epa...ubala nodanna ...lokuuu kathandara e jeewitha pitipasse tiyenawa
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    Mewa balala hina wenna epa bn....pau mee ganu kena...a miniha phone aka wena kenekta dunna nam ohoma wenne nane...gani ewana salli walin kasippu gahana ponz kenekda koheda miniha....
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :angry::angry: ඇයි යකෝ මමත් කිව්වේ ඕකම.:cool:

    උඹ කොහොමත් හැම දෙයක් දිහාම මැදහත් සිතින් සහ ගැඹුරින් බලන එකෙක් කියල මම දන්නවා. :yes::yes:

    peenanna igena ganna wathurata bahinna ona machan...
    lassanai theory eth theory walin wedak ne.
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    umbala kohomada bun kiyanne gedara inna miniha bila kiyala

    phn eke awulak hari ea miniha wayasa nisa hari kan ahene nadda kawda danne

    anitimata phone eka putata denawa

    ea gani antimata putat kunuharapen baninawa ahune nada ?

    mewa me ganunge wachala kama misak wena waradak neme mata nam hitene

    lamayata phone aka dila aye a miniha phone aka gaththa wenna baryda...akai aye banala yanna giya
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේ ගෑනු කෙනා වැරදී කියන උන් ගැනත් මට දුකයි.. මේ මනුස්සය බොහොම අමාරුවෙන් කියක් හරි හොයාගෙන ඒක එවන්න විස්තර අහනකොට ලංකාවේ ඉන්න මොකෙක් හරි හරකෙක් අහන දේට උත්තර නොදී පිස්සු කෙලිනවා.. ඉතින් එකම දේ කියල කියල එපාවෙලා ඇති උන තරහට තමා ඔය බනින්නේ.. ඒ මනුස්සයට කෝල් එක ගත්තට කඩේට දෙන්නවත් සල්ලි නැතුව ඉඳිද්දී තම ලංකාවේ ඉන්න හරක පිස්සු කෙලින්නේ..ඉතින් මේ කථා කරන විදිය හරිද වැරදිද බලන්න ඔහොම දෙයක් අපිටම වෙලා බලන්න ඕන..:confused::confused:
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    lamayata phone aka dila aye a miniha phone aka gaththa wenna baryda...akai aye banala yanna giya

    dakina de ahana de witharak wishwasha karana unta owa pahadili karanna ona ne ban.
    nodanna dewal godak tiyenawa me loke...yatharthaya wena ratawa wala inna unge duka ..owa therenne pitarataka jeewath una ekekta witharai.
    lokuwata pampori gahana unta owa therenne ne loweth.
    miyuru4u ubata baninawa newqei me..math ekka waira beda ganna epa hode..
    mama kiyanneth mage mathaya....
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මේ ගෑනු කෙනා වැරදී කියන උන් ගැනත් මට දුකයි.. මේ මනුස්සය බොහොම අමාරුවෙන් කියක් හරි හොයාගෙන ඒක එවන්න විස්තර අහනකොට ලංකාවේ ඉන්න මොකෙක් හරි හරකෙක් අහන දේට උත්තර නොදී පිස්සු කෙලිනවා.. ඉතින් එකම දේ කියල කියල එපාවෙලා ඇති උන තරහට තමා ඔය බනින්නේ.. ඒ මනුස්සයට කෝල් එක ගත්තට කඩේට දෙන්නවත් සල්ලි නැතුව ඉඳිද්දී තම ලංකාවේ ඉන්න හරක පිස්සු කෙලින්නේ..ඉතින් මේ කථා කරන විදිය හරිද වැරදිද බලන්න ඔහොම දෙයක් අපිටම වෙලා බලන්න ඕන..:confused::confused:

    awankawama machan.
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,985
    391
    83

    mamath ube mateta ekagai machan..:yes::yes:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    awankawama machan.

    මචං පිටරටක තනිවෙලා දුක් විඳින මනුස්සයෙකුගේ හිතේ තියන පීඩනය නිකන් උඩින් බලලා තේරුම් ගන්න බෑ, ඒක විඳලම බලන්න ඕන.. :(:(:(:(
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,479
    5,576
    113
    මේකට හිනා වෙන්නද අඬන්නද කියල හිතාගන්න බෑ ...
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මචං පිටරටක තනිවෙලා දුක් විඳින මනුස්සයෙකුගේ හිතේ තියන පීඩනය නිකන් උඩින් බලලා තේරුම් ගන්න බෑ, ඒක විඳලම බලන්න ඕන.. :(:(:(:(

    eka thamai machan kiyanne....
    owa kiyala therun karanna puluwan deyak newei...
    duka danne duppatahata wage thamai...
    kisima athdakeemak nathi un lokuwata kiyawanawa.araka weradiy meka weradiy kiyala...ath dakeemak nethuwa.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    0z7QHP2.jpg