Podhu Apekshakaya Arjuna Ranatunga ?

what do you think ?

  • Arjuna

    Votes: 41 69.5%
  • Mahinda

    Votes: 18 30.5%

  • Total voters
    59

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අර්ජුන කොහේ දිනනද බන්
    එට වඩා හොදයි අර ක්‍රිකට් පර්සි කියන මනුස්සයා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොදු අපේක්ශකය අර්ජුනද ලොල් තමා :P:P:P
    ඔයිට වැඩිය හොදයි මහේල හරි සන්ගක්කාර හරි ,:yes:
    නොදකින් මේ වගේ වල් බුරු විපක්ශයක් හා ගොබ්බ පාක්ශිකයො රැලක්,:rofl::rofl:
    'පොදු අපේක්ශක අර්ජුන' හිනා ගිහින් මැරෙනව,
    :lol::lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පොදු අපේක්ශකය අර්ජුනද ලොල් තමා :P:P:P
    ඔයිට වැඩිය හොදයි මහේල හරි සන්ගක්කාර හරි ,:yes:
    නොදකින් මේ වගේ වල් බුරු විපක්ශයක් හා ගොබ්බ පාක්ශිකයො රැලක්,:rofl::rofl:
    'පොදු අපේක්ශක අර්ජුන' හිනා ගිහින් මැරෙනව,
    :lol::lol::lol::lol:

    :D:D ඒ කතාව නම් ඇත්ත බන්. අර්ජුන කොහේ දිනන්ද? පොදු අපේක්ෂකයෙක් නැහැ බන්. දන්නා එක්කෙනෙක් නැහැ. සරත් ෆොන්සේකා තායි හිටපු කෙනා. එත් දැන් එය හරියන්නේ නැහැ. පොදු අපේක්ශ්‍යකෙක් කියලා දන්නා එක්කෙනක් නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :D:D ඒ කතාව නම් ඇත්ත බන්. අර්ජුන කොහේ දිනන්ද? පොදු අපේක්ෂකයෙක් නැහැ බන්. දන්නා එක්කෙනෙක් නැහැ. සරත් ෆොන්සේකා තායි හිටපු කෙනා. එත් දැන් එය හරියන්නේ නැහැ. පොදු අපේක්ශ්‍යකෙක් කියලා දන්නා එක්කෙනක් නැහැ
    :yes::yes::yes: ඔව් එහෙම කෙනෙක් නැ කවුරු ආවත් වෙන්නෙ දුවන කොච්චියට බෙල්ල තියන එක.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පොදු අපේක්ශකය අර්ජුනද ලොල් තමා :P:P:P
    ඔයිට වැඩිය හොදයි මහේල හරි සන්ගක්කාර හරි ,:yes:
    නොදකින් මේ වගේ වල් බුරු විපක්ශයක් හා ගොබ්බ පාක්ශිකයො රැලක්,:rofl::rofl:
    'පොදු අපේක්ශක අර්ජුන' හිනා ගිහින් මැරෙනව,
    :lol::lol::lol::lol:

    :lol::lol:
     
    ufo200

    Member
    Oct 29, 2014
    70
    8
    0
    අර්ජුන ආවොත් මමනම් අනිවා ඡන්දේ දෙනවා :yes:

    අර්ජුන මොන හුත්තෙක්ද බන් ?
    ඊට වඩා හොදයි පබා හරි අනර්කෙලි. අඩුම ගානෙ තන් දෙකයි ගල් දෙකයි හරි තියනවා