පොදු අපේක්ශකය අර්ජුනද ලොල් තමා
ඔයිට වැඩිය හොදයි මහේල හරි සන්ගක්කාර හරි ,
නොදකින් මේ වගේ වල් බුරු විපක්ශයක් හා ගොබ්බ පාක්ශිකයො රැලක්,
'පොදු අපේක්ශක අර්ජුන' හිනා ගිහින් මැරෙනව,![]()

ඒ කතාව නම් ඇත්ත බන්. අර්ජුන කොහේ දිනන්ද? පොදු අපේක්ෂකයෙක් නැහැ බන්. දන්නා එක්කෙනෙක් නැහැ. සරත් ෆොන්සේකා තායි හිටපු කෙනා. එත් දැන් එය හරියන්නේ නැහැ. පොදු අපේක්ශ්‍යකෙක් කියලා දන්නා එක්කෙනක් නැහැඒ කතාව නම් ඇත්ත බන්. අර්ජුන කොහේ දිනන්ද? පොදු අපේක්ෂකයෙක් නැහැ බන්. දන්නා එක්කෙනෙක් නැහැ. සරත් ෆොන්සේකා තායි හිටපු කෙනා. එත් දැන් එය හරියන්නේ නැහැ. පොදු අපේක්ශ්‍යකෙක් කියලා දන්නා එක්කෙනක් නැහැ

ඔව් එහෙම කෙනෙක් නැ කවුරු ආවත් වෙන්නෙ දුවන කොච්චියට බෙල්ල තියන එක.පොදු අපේක්ශකය අර්ජුනද ලොල් තමා
ඔයිට වැඩිය හොදයි මහේල හරි සන්ගක්කාර හරි ,
නොදකින් මේ වගේ වල් බුරු විපක්ශයක් හා ගොබ්බ පාක්ශිකයො රැලක්,
'පොදු අපේක්ශක අර්ජුන' හිනා ගිහින් මැරෙනව,![]()

onna balapan.. nimal siripala..paninawa unp ekata then oka thama podi apekshakaya wenne
![]()