


wada yako me tikema
කොහෙද බොල මක බෑවෙන්නේ...කාලයක් මොකක් හරි කුනුහබ්බයක් කියව කියව ඉන්නවා..ආයේ කාලේකට පේන්නවත් නෑ..





math bawa.. thama baluwe na..Dawn.of.the.Planet.of.the.Apes.2014.
අරගෙන ආවා බලන්න ඕනා

mn 2001 and 2011 witharai baluwe..mama thama "Dawn of the Planet of the Apes (2014)" bawe na. parana film set eka baluwada?
Planet Of The Apes (1968)
Beneath The Planet Of The Apes (1970)
Escape From The Planet Of The Apes (1971)
Conquest Of The Planet Of The Apes (1972)
Battle For The Planet Of The Apes (1973)
Planet of the Apes (2001)
Rise of the Planet of the Apes (2011)
mama kamathima 2001 movie ekata![]()

ලවුස් ස්ටෝරි මම නොදන්නවාදane uba danna love story
බලන්න බැරි උනා අද පුළුවන් උනොත් බලනවාmath bawa.. thama baluwe na..
mn 2001 and 2011 witharai baluwe..![]()
එයා ඉන්ස්ටග්රෑම් හොල්ලනවලු අන්න අරෙහෙ
බලපන් මචෝ පට්ට ලවු ස්ටෝරි එක

wada yako me tikema
film ekak thiya hariyata nidagannawath wenne na
me dawas wala GOT balanawa
dracula bawa abaluwe na thama![]()

අද නම් මොන ෆිල්ම්ද බන්..මම අද නම් මේ වැලක් බල බල ඉන්නේබලන්න බැරි උනා අද පුළුවන් උනොත් බලනවා
...එකෙක් ඇරියා එකලොස් දෙනෙකුට හිටු කියලා
ලවුස් ස්ටෝරි මම නොදන්නවාද
තව ඕන නම් දෙන්න පුළුවන් කොර වෙන්න
අර කොරියන් රෙද්දවල් නම් නෙවෙයි හැබැයි
Korean katha hodani ban mama danata K-Drama 73k balala thiyenawa. okkoma love magul nemei comedy / action / crime ewath thiyenawa. 
එයා ඉන්ස්ටග්රෑම් හොල්ලනවලු අන්න අරෙහෙ

අද නම් මොන ෆිල්ම්ද බන්..මම අද නම් මේ වැලක් බල බල ඉන්නේ...එකෙක් ඇරියා එකලොස් දෙනෙකුට හිටු කියලා
