මෙක එහෙම සින් එකක්නම් නෙවෙයි 
මෙ තියෙන්නෙ නිවුස් එකhttp://stream.aljazeera.com/story/201411131934-0024345
මේ අහපන්. මට අක්කල නංගිලා නැහැ. එ උනත් කෙල්ලෙක්ගෙ නම්බුව ගැන හිතන කෙනෙක්. පොඩ්ඩක් හිතපන්, උඹේ නංගිගේ හරි අක්කගේ හරි මෙහෙම සීන් එකක් වෙලා නම් උඹ මෙහෙම ප්රසිද්දියේ කියනවද. මේ පෝස්ට් එක නිසා කි දෙනෙක් මේක හොයා හොයා මෙතනට එනවද. කොයි රටේ උනත් කෙල්ල කෙල්ලමයි. අපරාද වලට උල්පන්දම් දෙන්න යන්න එපා. ඕනෑම නම් සෙක්ස් සයිට් එකකට ගිහින් බලපන්. පුලුවන්නම් එ වගේ කෙල්ලෙක් අමාරුවේ වැටෙන්න යනවනම් බේරපන්. එ පිනම ඇති උඹට. වෙන පින් ඕන නැහැ.