මචන්ලා මන් ඩීමන් ආනන්ද ගේ පරණ පොත් වගයක් හොයනවා..මන් හිතන්නේ කට්ටිය දන්නවා ඇති ඩීමන් ආනන්ද ගැන..කාලයක් අපේ රටේ මාරක කතා චක්රවර්ති කියල නමක් එහෙමත් පටබැදීල තිබුනේ මෙයාට..මේ වෙනකොට මෙයාගේ පොත් හොයාගන්න ගොඩක් අමාරුයි.හේතුව එතුමාගේ අභාවයෙන් පස්සේ මේ පොත් ආයේ ප්රින්ට් උනේ නැති නිසා..
ඉතින් මට උඹලගෙන් හෙල්ප් එකක් ඕන මෙයාගේ පොත් හොයාගන්න..ළඟ තියෙනවා නම් ඒවා විකුනන්න අදහසක් තියෙනවා නම් මට PM එකක් හරි දාල කියනවා නම් ලොකු උදවුවක්..

ඉතින් මට උඹලගෙන් හෙල්ප් එකක් ඕන මෙයාගේ පොත් හොයාගන්න..ළඟ තියෙනවා නම් ඒවා විකුනන්න අදහසක් තියෙනවා නම් මට PM එකක් හරි දාල කියනවා නම් ලොකු උදවුවක්..