මාත් පට්ට ආස පොත් සෙට් එකක් බන්. මගෙ ගාව තිබුන.. අග්නි වර්ෂා, ජේමිස් බන්ඩා, බදුල්ල express, ලේ පිපාසිතයෝ, ගංතෙර හොල්මන, මළමිනියට හාද්දක්.. තවත් ඒව තිබුන දැන් නම් මතක නෑ.
මේ ත්‍රෙඩ් එක දැකල මතක් උනේ.. හොයල බලන්න ඕනෙ තාමත් ගෙදර ඇති සමහර ඒව.

මගේ ළඟ කළු කපා එළිය කියන පොත තිබුන. ඒක කාට හරි දුන්න කියවන්න. ගෙනිච්ච එකා ගෙනත් දුන්නේ නෑ. දැන් මට මතක නෑ කාටද දුන්නේ කියල. මරු පොත. අපරාදේ.

මම කියවලා නැහැනේ මචෝ..