මනුස්සකම

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    The importance of appearances experiment
    මොනා උනත් ලංකාවේ මිනිස්සුනම් මිට වඩා දහස් ගුණයක් හොදයි :yes::yes:




    හොද නම් දන්නවනේ ඉතින් :yes::yes:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලංකාවේ මිනිස්සු කෙනෙක්ට කරදයක් උනාම අහක බලන්නේ නැහැ බන් ලේසියෙන්. හැබැයි නරක ගති ගුණාත් අඩුපාඩුත් අපි ගව තියනවා
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ලංකාවේ මිනිස්සු කෙනෙක්ට කරදයක් උනාම අහක බලන්නේ නැහැ බන් ලේසියෙන්. හැබැයි නරක ගති ගුණාත් අඩුපාඩුත් අපි ගව තියනවා

    නරක ගතිගුණ තිබ්බත් පිටරට උන්ට වඩා හොදයි බන්