are you a JS programmer?

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මගේ තනිකර තියෙන්නේ කොපිය. කොපිය කිව්වේ. මොකෙක් හරි සයිට් එකක් හදන්න කිව්වොත් ඒ වගේ සයිට් එකක් බලන් ඒකේ styles අවශ්‍ය විදියට කොපි කරල තමයි ගේම ගහන්නේ. මේකට chrome තමයි උදව් කරන්නේ.

මට තියෙන අවුල බන්. javascript වැඩ කෑලි ලේසියෙන් කොපි කරන්න ක්‍රමයක් නැද්ද කියන එක. මම ට්‍රයි කරා eventListener එකෙන් ඒත් එකෙන් function body එක දෙන්නෑ නම දුන්නත් වැඩක් නෑනේ බන්. ගොඩක් scripts තියෙන්නේ whitespaces remove කරලනේ. debug කරන එක පට්ට අමාරුයි.

මේ වගේ වැඩවලට හොද ටූල්ස් නැද්ද මචංල? :rolleyes:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Firebug Lite
    Chrome Developer Tools

    oovalin baluve nadda?

    (thanikara ma ehen pitinma copy karana ekanum anumatha karanne na. tika tika igena ganna oova ethakota hamadeema copy karanna ma oona venne na. koi devoloper vunath nodanna deeval ithin internet eken balala thamai karanne. eeth igena ganna eka leesi copy karanavatath vadiya. )
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Yako igena ganin. Copy paste karana ekakda career eka?

    JS wala white space remove karanawa witharak newei Minify karanawa. E kiyanne variable names wenas karanawa wage dewal.
    "Js unminify" Google karala tool ekak hoyaganna. Eth amarui machan ehema therum ganna. Igena ganna eka thamai hodama de.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    යකෝ !!!!! developer kenek nam purudu weyan ban. anika JS script ekak kiyanne nidi nethi re godai oi. balala idea ekak aran. e wagema hadapan. JS file eka ganda puluwan debugger/source column eken.
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    ohoma karala nan ubata digatama wada karagena yanna bari wei.igena ganin ban JS.anith languages ekka baladdi JS lesi ne
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    මගේ තනිකර තියෙන්නේ කොපිය

    ehenam ithin copywriter kenek weyan developing ubata hariyanne nae...
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මගේ තනිකර තියෙන්නේ කොපිය. කොපිය කිව්වේ. මොකෙක් හරි සයිට් එකක් හදන්න කිව්වොත් ඒ වගේ සයිට් එකක් බලන් ඒකේ styles අවශ්‍ය විදියට කොපි කරල තමයි ගේම ගහන්නේ. මේකට chrome තමයි උදව් කරන්නේ.

    මට තියෙන අවුල බන්. javascript වැඩ කෑලි ලේසියෙන් කොපි කරන්න ක්‍රමයක් නැද්ද කියන එක. මම ට්‍රයි කරා eventListener එකෙන් ඒත් එකෙන් function body එක දෙන්නෑ නම දුන්නත් වැඩක් නෑනේ බන්. ගොඩක් scripts තියෙන්නේ whitespaces remove කරලනේ. debug කරන එක පට්ට අමාරුයි.

    මේ වගේ වැඩවලට හොද ටූල්ස් නැද්ද මචංල? :rolleyes:

    http://jsbeautifier.org/ use කරපං මචං.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ගොඩක් උන් සයිට් එකක් ඉල්ලන්නේ තව මොකක් හරි පෙන්නල ඉතින් ඒ වගේම හදන්න ලේසි css copy කරාම. මට css, js පුලුවන් මම කොපි කරන්නේ කාලය ඉතිර කරගන්න බන්. :yes: උනුත් සැටිස්ෆයි :D;)

    අවුල මොකද දන්නවද. ඔය පොඩි පොඩි js වැඩකෑලි කොපි කරගන්න ක්‍රමයක් නොදන්න කම. ඔය පොඩි පොඩි ඒව නම් මම ලියනව. ඒත් css වගේ අදාල සයිට් එකේම ෆන්ක්ෂනලිටි එක ඇනලයිස් කරල අදාල කෝඩ් කොටස ගන්න තිබ්බනම් මරු.

    අර අයේෂ් කිව්ව වගේ මිනීෆයි කරන කේස් එක නිසා තමයි තේරුම් ගන්න අමාරු. :yes:
     
    BlindSnake

    Member
    Feb 27, 2014
    191
    20
    0
    Gedara
    matath oya prashne e dawas wala thibba. css prashne nam godak wisaduna bootstap igena gaththata passe. JS nam ithin igena ganna wenawa. pure js nathuwa jquery wage try karapan. kohomath developments waladi jquery use wenawa wadi
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    matath oya prashne e dawas wala thibba. css prashne nam godak wisaduna bootstap igena gaththata passe. JS nam ithin igena ganna wenawa. pure js nathuwa jquery wage try karapan. kohomath developments waladi jquery use wenawa wadi

    math js usee karanawaa. mama nam mage js code tikakath thiyanawa. css suth thiyanawaa. uwamanawak ona unama ewaa copy and paste lesuy ayee kottanna deyak naha. but logic wage dewal nam ithin api hithalaa mula idan gahanna oneee
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    matath oya prashne e dawas wala thibba. css prashne nam godak wisaduna bootstap igena gaththata passe. JS nam ithin igena ganna wenawa. pure js nathuwa jquery wage try karapan. kohomath developments waladi jquery use wenawa wadi

    mata pure js, jquery, angularjs puluwan machan, but harama puluwannam patta. logic liyala karanna giyama time yana wadi :D