ඒ බන් මට මේ නිකන් ඉන්න වෙලාවක හිතුන දෙයක්.
උබල දන්නවනේ ඔය hardcore linux fanboys ල එහෙම. උන්ට පුදුම ඇම්මක් නේ තියෙන්නේ Os එකත් එක්ක.
වැඩ කිරිල්ල කෙසේ උනත් ඒකත් එක්ක ඔට්ටු වෙන එක උන්ට හෙනමම ආතල් එකක්.

ඒ හින්න උන් පන ඇරල Linux වලට.
ගෑනුත් එහෙම නේබන්? නිකන් හිතපන්. සාමාන්‍ය බොහොම තැන්පත් කොල්ලො පටන් ගන්න ගොඩක් සම්බන්දකම් ගොඩක් ලේසියෙන් කැඩෙනව. ඒත් තනිකර ගන්ජ ගහන, නාහෙට අහන්නැති මැරය ටයිප් උන්ට සෙට් වෙන උන් මලාට දාල යන්නෑනේ බන්. හැමදාම තඩිබාලත්, බැනලත් නොසලකා හැරලත් එල්ලිලාම ඉන්නව.
හොදම වැඩේ කියන්නේ උන්ට හොද කොල්ලෙක් සෙට් උනත් අර කලින් හිටිය එපා කරපු එකාටම තමයි ලව් එක.
මම නම් හිතන්නේ බන්. ගෑනු උනත් ලව් කරන්නේ උන්ට අබියෝග වැඩිවෙන තරමට. උන්ට මොකක් හරි fix කරන්න තියෙන්න ඕන. ෆර්ෆෙක්ට් කොල්ලො උන්ට බෝරින්.
උන් මෙලෝ රහක් නැති උන් ෆික්ක් කරන්න හදන එකෙන් වෙනමම ආතල් එකක් ගන්නව මම හිතන්නේ.
උබලට හිතෙන්නේ නැද්ද ඒක?
ඔය කෙල්ලො ඉන්න උන්. පොඩ්ඩක් ට්‍රයි කරල බලපන්. easy boy කෙනෙක් වෙන්නේ නැතිව ටිකක් හාඩ් ඩයල් එකක් වෙන්න. අනිවා වෙනදට වඩා උබට වැඩි ඇටෙන්ෂන් එකක් දැනෙන ආදරයක් ලැබෙයි.

උබල දන්නවනේ ඔය hardcore linux fanboys ල එහෙම. උන්ට පුදුම ඇම්මක් නේ තියෙන්නේ Os එකත් එක්ක.
වැඩ කිරිල්ල කෙසේ උනත් ඒකත් එක්ක ඔට්ටු වෙන එක උන්ට හෙනමම ආතල් එකක්.

ඒ හින්න උන් පන ඇරල Linux වලට.
ගෑනුත් එහෙම නේබන්? නිකන් හිතපන්. සාමාන්‍ය බොහොම තැන්පත් කොල්ලො පටන් ගන්න ගොඩක් සම්බන්දකම් ගොඩක් ලේසියෙන් කැඩෙනව. ඒත් තනිකර ගන්ජ ගහන, නාහෙට අහන්නැති මැරය ටයිප් උන්ට සෙට් වෙන උන් මලාට දාල යන්නෑනේ බන්. හැමදාම තඩිබාලත්, බැනලත් නොසලකා හැරලත් එල්ලිලාම ඉන්නව.
හොදම වැඩේ කියන්නේ උන්ට හොද කොල්ලෙක් සෙට් උනත් අර කලින් හිටිය එපා කරපු එකාටම තමයි ලව් එක.
මම නම් හිතන්නේ බන්. ගෑනු උනත් ලව් කරන්නේ උන්ට අබියෝග වැඩිවෙන තරමට. උන්ට මොකක් හරි fix කරන්න තියෙන්න ඕන. ෆර්ෆෙක්ට් කොල්ලො උන්ට බෝරින්.

උන් මෙලෝ රහක් නැති උන් ෆික්ක් කරන්න හදන එකෙන් වෙනමම ආතල් එකක් ගන්නව මම හිතන්නේ.උබලට හිතෙන්නේ නැද්ද ඒක?