මගේ තනිකර තියෙන්නේ කොපිය. කොපිය කිව්වේ. මොකෙක් හරි සයිට් එකක් හදන්න කිව්වොත් ඒ වගේ සයිට් එකක් බලන් ඒකේ styles අවශ්‍ය විදියට කොපි කරල තමයි ගේම ගහන්නේ. මේකට chrome තමයි උදව් කරන්නේ.
මට තියෙන අවුල බන්. javascript වැඩ කෑලි ලේසියෙන් කොපි කරන්න ක්‍රමයක් නැද්ද කියන එක. මම ට්‍රයි කරා eventListener එකෙන් ඒත් එකෙන් function body එක දෙන්නෑ නම දුන්නත් වැඩක් නෑනේ බන්. ගොඩක් scripts තියෙන්නේ whitespaces remove කරලනේ. debug කරන එක පට්ට අමාරුයි.
මේ වගේ වැඩවලට හොද ටූල්ස් නැද්ද මචංල?

උනුත් සැටිස්ෆයි 