ebay eken genawa badu koo??

Mchn man items 4k withara dala thiyenne.. thama awe na ne bn
. masa 2kath dan pahu wela.. kio bn e badu?? man sellergen ahuwata paxe uu kiyanawa.. custom eken sathiyak hira karan hitiyalu.. dn ek harilu.. ehema kiyalath dan sathi 2katath lan wenawa.. koo bn me badu?? mokada mewata wenne?? ai enne natte??
 
Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,347
    460
    83
    magath dan masekata wada wadi items 4k withara thiyanwa thawam na monday wenakan balala mokak hari karanna oni
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,893
    10,036
    113
    Lankawe h#%@#% post eken thamayi bn kelinne. Mageth item 6kata wadiyi thama na. Meewa gana kaatada bn api kiyanne? Badu lankawata awilla thiyenne. Custom eka issaraha uthgooshanayak karamuda
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ookata tamay bn DHL,FEDEX wage eewa use karapan.. normakl post gal karanwa bn lanakwe inna custom eke postal eke inna un..
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,161
    4,068
    113
    invoke db "Injected Memory"

    ලංකාවෙ තැපැල් හොරු ගන්නවා බං ඕවා, මගේ එක Address එකකට එන එවා කවදාවත් කිසිම දෙයක් අඩු උනේ නැ, තව ඇඩ්‍රස් එකකට ගෙනාපු ඒවගෙන් 30% ක් විතර ආවෙ, ඒ 30% ත් අතට දීලා අහනවා මොනාද ඇතුලෙ? කව්ද එව්වෙ, ගොඩක් ගනන්ද ? උගෙ අම්##$#%ට ..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Lankawe h#%@#% post eken thamayi bn kelinne. Mageth item 6kata wadiyi thama na. Meewa gana kaatada bn api kiyanne? Badu lankawata awilla thiyenne. Custom eka issaraha uthgooshanayak karamuda

    :yes::yes::yes: මගෙත් බඩු අවේ නෑ බන්,,,. 5ක් එන්න තියනවා....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    salli ganin ithin masa dekak balan idala tawath balan inna epa

    ලංකාවේ තියෙන ප්‍රශ්නයක් නිසා අහිංසක සෙලර් ද බන් වග කියන්න ඔනේ :oo: පවු බන් ඌ :dull: මේක අපි අපි එකතුවෙලා වගකිවියයුතු තැන් වලට රිපෝට් කරලා විසදගත්තොත් නරකද :rolleyes:
     
    ලංකාවෙ තැපැල් හොරු ගන්නවා බං ඕවා, මගේ එක Address එකකට එන එවා කවදාවත් කිසිම දෙයක් අඩු උනේ නැ, තව ඇඩ්‍රස් එකකට ගෙනාපු ඒවගෙන් 30% ක් විතර ආවෙ, ඒ 30% ත් අතට දීලා අහනවා මොනාද ඇතුලෙ? කව්ද එව්වෙ, ගොඩක් ගනන්ද ? උගෙ අම්##$#%ට ..

    ado ethakota.. apita mukuth kr barid bn ?? gdk watina dyk gennuwth echchrine bn..
     
    ලංකාවේ තියෙන ප්‍රශ්නයක් නිසා අහිංසක සෙලර් ද බන් වග කියන්න ඔනේ :oo: පවු බන් ඌ :dull: මේක අපි අපි එකතුවෙලා වගකිවියයුතු තැන් වලට රිපෝට් කරලා විසදගත්තොත් නරකද :rolleyes:

    menn meeka thamai mn kiyanneth..
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    mageth dan item 4 enna thiyenawa masayai sathi dekak wenawa labana sathiye awenathnam refund gannawa karanna deyak na kalin ekakuth masa dekak parakkuwela awe
     
    sanka gamage

    Active member
  • Sep 25, 2012
    270
    112
    43
    10372239_10201704604375123_6045168949133555765_n.jpg