ජේසුතුමා කියන්නේ දෙවි කෙනෙක්ද?මම ක්‍රිස්තියන් ආගම ගැන දන්නේ නැහැ.මොකද මම ඒ ආගම බැදෙන්න නෙවෙයි.නිකන් දැන ගන්නයි.

ජේසු කියන්නේ බෞද්ධ භික්ෂුවක්.
www.youtube.com/watch?v=F-_T95Mo4H4
Good +ඊශ්‍රායෙල් ජනතාව කියන්නේ පුදුම විදියට දුක් වින්ද ජනතාවක්, මේ ජනතාව අවුරුදු 4000 තිස්සේ යුදෙව්වන්ගෙ දාසයෝ විදියට තමයි ඉජිප්තුවේ ජීවත් වුනේ.
මෝසෙස් කියන දිවැසිවරයා තමයි ඊස්රායෙල් ජනතාව වහල් බවින් මුදවා ගෙන පොරොන්දු දේශය (Israyel) කරා ගෙන ආවේ. මෝසෙස් පොරොන්දුවක් දුන්නා කවදහරි දවසක ඔවුන් අතරින් ගැලවුම්කාරයෙක් බිහිවෙන බවත් ඒ ගැලවුම් කාරයා ඔවුන්ව විමුක්තිය කරා ගෙනයන බවත්. ඉතින් කාලයක් තිස්සෙම ඊශ්‍රායෙල් ජනතාව මේ ගැලවුම්කාරයා ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. ඔවුන් හිතුවේ බලවත් රජ කෙනෙක් ඔවුන් අතරින් බිහි වෙයි කියලා.
![]()
ජේසු තුමා තමයි මෝසෙස් කිව්ව ගැලවුම්කාරය හෙවත් දෙවියන්වහන්සේගේ පුත්‍රයා. ඒත් බොහෝ දෙනෙක් පිලිගත්තේ නැහැ ඔහුව. ඒකට හේතු කිහිපයක් තිබුනා, ජේසු ඉපදුනේ මාලිගාවක නෙවෙයි, ගව මඩුවක. ජේසු රැකියාවක් විදියට කලේ වඩු කර්මාන්තය. ඒ සමාජයේ තැනක් තිබුනේ බදු අයකරන්නන්ට, පූජකයන්ට සහ රජුගේ සේනාවේ හිටිය සෙබලුන්ට. නීතිය සහ බලය තිබුනේ රෝම අධිරාජ්‍යයා සහ ඒ කාලේ හිටිය පූජකයන් ගාව. ඔවුන් ජේසුව තඹ්යකටවථ් මායිම් කලේ නැහැ, ඒත් අසරණ මිනිස්සු සහ පීඩිතයන් දිනෙන් දින ජේසු වටා එක් රැස් වුනා.
අවසානයේ ජේසුව පාලකයන්ටත් ප්‍රශ්නයක් වුනා. වැඩියෙන්ම ප්‍රශ්නයක් වුනේ පූජකයන්ට. ඒ පූජකයන්ගෙන් සමාජයට වෙන අසාධාරණය ජේසු බය නැතිව විවේචනය කලා. මේ නිසා තමයි ජේසුව කුරුසේ ඇණ ගහලා මැරුවේ. ඒත් සියල්ල කණපිට හැරුනේ ජේසු කුරුසේ උකුත් වුනායින් පස්සේ.
ජේසු ලගින්ව ආශ්‍රය කල ගෝලයා තමයි පේදුරු කියන්නේ. ඒත් පාලකයන්ට ඔහු කොයි තරම් බයද කියනවා නම් ජේසු කුරුසියට ඇණ ගහන්න පෙර දින රාත්‍රියේ ඔහුව ජේසුගේ ගෝලයක් විදියට අදුනාගත්ත සෙබළුන්ට ඔහු දහ අතේ දිවුරනවා තමන් ජේසුව හදුනන්නේ නැති බවට. ජේසු උකුත් වුනායින් පස්සේ ජේසුත් එක්ක සිටිය ගෝලයන්ට කිහිපවතාවක්ම දර්ශනය වෙනවා. එච්චර කල් ජේසු දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව පිලි ගන්න අදිමදි කරපු ගෝලයෝ ජේසු දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව තහවූරු කර ගන්නවා. ඔවුනුත් බය නැතිව ජේසු දේශණා කරපු දේවල්ම දේසණා කරන්න පටන් ගන්නවා.
අන්තිමේ මේ දේශනා කොයි තරම් නම් බලවත් වුනාද කියනවා නම් ජේසුව අදුනන්නේ නැති බව දහ අතේ දිවුරපු පේදුරු තුමා මරුමුවට පත් වෙන්නෙත් කුරුසියේ ඇණ ගහලා. එතනදී පේදුරු තුමා කියනවා ජේසුට කරන ගෞරවයක් විදියට තමන්ව ඔලුව පහලට සිටින විදියට කුරුසියේ ඇණ ගහලා මරලා දාන්න කියලා.
ජේසුගේ දේශනා හැම එකක්ම පදනම් වෙලා තිබුනේ කරුණු දෙකක් මතයි.
අපි හැමෝම දෙවියන්වහන්සේගේ දරුවෝ කියන එක.
අනිත් එක තමයි හැම කෙනෙක්ටම එකම විදියට සාධරණව සලකන්න, ප්‍රේම කරන්න කියන එක.
ඒත් අද ඉන්න අනුගාමිකයන්ගෙන් කීයෙන් කී දෙනෙක් නම් ඔය කරුණු දෙක ඒ විදියටම පිලිපදිනවද කියන එක අවිනිශ්චිතයි. එහෙම පිලිපදිනවා නම් ආගමේ නාමයෙන් යුද්ද ඇති නොවෙන්න ඕනි, දුප්පත් කියන වචනය සමාජයෙන් අතු ගෑවෙන්න ඕනි. පොලීසි උසාවි හිරගෙවල් මේ කිසි දෙයක් කිතුණු සමාජයට අවශ්‍ය නොවන දේවල් වෙන්න ඕනි.
ඊශ්‍රායෙල් ජනතාව කියන්නේ පුදුම විදියට දුක් වින්ද ජනතාවක්, මේ ජනතාව අවුරුදු 4000 තිස්සේ යුදෙව්වන්ගෙ දාසයෝ විදියට තමයි ඉජිප්තුවේ ජීවත් වුනේ.

ඒක වෙන්න ඇති කුරුස යුද්ධ කරේ අවුරුදු දහස් ගාණක් , ඊට පස්සේ inquisition එකක් තියලා, යුරෝපේ හිටපු දහස් ගණන් අන්යාගමියන්ව මැරුවේ, ඒ වගේම සිය ගණන් රටවල් යටත් කරගෙන බලෙන්, ත්‍රස්තවාදයෙන් ආගම ප්‍රචාරය කරේ, දැනුත් උබලා කරන්නේ ඒක නේ බන් , අහිංසක ගම්වලට ගිහින් මිනිස්සුන්ට සල්ලි දීලා convert කරන එක.. 

salli walata agama pawala dila convert wena ekata agamada waga kiyanna one minissuda?ඒක වෙන්න ඇති කුරුස යුද්ධ කරේ අවුරුදු දහස් ගාණක් , ඊට පස්සේ inquisition එකක් තියලා, යුරෝපේ හිටපු දහස් ගණන් අන්යාගමියන්ව මැරුවේ, ඒ වගේම සිය ගණන් රටවල් යටත් කරගෙන බලෙන්, ත්‍රස්තවාදයෙන් ආගම ප්‍රචාරය කරේ, දැනුත් උබලා කරන්නේ ඒක නේ බන් , අහිංසක ගම්වලට ගිහින් මිනිස්සුන්ට සල්ලි දීලා convert කරන එක..
![]()
ඊශ්‍රායෙල් ජනතාව කියන්නේ පුදුම විදියට දුක් වින්ද ජනතාවක්, මේ ජනතාව අවුරුදු 4000 තිස්සේ යුදෙව්වන්ගෙ දාසයෝ විදියට තමයි ඉජිප්තුවේ ජීවත් වුනේ.
ඊශ්‍රායෙල් ජනතාව කියන්නේ පුදුම විදියට දුක් වින්ද ජනතාවක්, මේ ජනතාව අවුරුදු 4000 තිස්සේ යුදෙව්වන්ගෙ දාසයෝ විදියට තමයි ඉජිප්තුවේ ජීවත් වුනේ.
මෝසෙස් කියන දිවැසිවරයා තමයි ඊස්රායෙල් ජනතාව වහල් බවින් මුදවා ගෙන පොරොන්දු දේශය (Israyel) කරා ගෙන ආවේ. මෝසෙස් පොරොන්දුවක් දුන්නා කවදහරි දවසක ඔවුන් අතරින් ගැලවුම්කාරයෙක් බිහිවෙන බවත් ඒ ගැලවුම් කාරයා ඔවුන්ව විමුක්තිය කරා ගෙනයන බවත්. ඉතින් කාලයක් තිස්සෙම ඊශ්‍රායෙල් ජනතාව මේ ගැලවුම්කාරයා ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. ඔවුන් හිතුවේ බලවත් රජ කෙනෙක් ඔවුන් අතරින් බිහි වෙයි කියලා.
![]()
ජේසු තුමා තමයි මෝසෙස් කිව්ව ගැලවුම්කාරය හෙවත් දෙවියන්වහන්සේගේ පුත්‍රයා. ඒත් බොහෝ දෙනෙක් පිලිගත්තේ නැහැ ඔහුව. ඒකට හේතු කිහිපයක් තිබුනා, ජේසු ඉපදුනේ මාලිගාවක නෙවෙයි, ගව මඩුවක. ජේසු රැකියාවක් විදියට කලේ වඩු කර්මාන්තය. ඒ සමාජයේ තැනක් තිබුනේ බදු අයකරන්නන්ට, පූජකයන්ට සහ රජුගේ සේනාවේ හිටිය සෙබලුන්ට. නීතිය සහ බලය තිබුනේ රෝම අධිරාජ්‍යයා සහ ඒ කාලේ හිටිය පූජකයන් ගාව. ඔවුන් ජේසුව තඹ්යකටවථ් මායිම් කලේ නැහැ, ඒත් අසරණ මිනිස්සු සහ පීඩිතයන් දිනෙන් දින ජේසු වටා එක් රැස් වුනා.
අවසානයේ ජේසුව පාලකයන්ටත් ප්‍රශ්නයක් වුනා. වැඩියෙන්ම ප්‍රශ්නයක් වුනේ පූජකයන්ට. ඒ පූජකයන්ගෙන් සමාජයට වෙන අසාධාරණය ජේසු බය නැතිව විවේචනය කලා. මේ නිසා තමයි ජේසුව කුරුසේ ඇණ ගහලා මැරුවේ. ඒත් සියල්ල කණපිට හැරුනේ ජේසු කුරුසේ උකුත් වුනායින් පස්සේ.
ජේසු ලගින්ව ආශ්‍රය කල ගෝලයා තමයි පේදුරු කියන්නේ. ඒත් පාලකයන්ට ඔහු කොයි තරම් බයද කියනවා නම් ජේසු කුරුසියට ඇණ ගහන්න පෙර දින රාත්‍රියේ ඔහුව ජේසුගේ ගෝලයක් විදියට අදුනාගත්ත සෙබළුන්ට ඔහු දහ අතේ දිවුරනවා තමන් ජේසුව හදුනන්නේ නැති බවට. ජේසු උකුත් වුනායින් පස්සේ ජේසුත් එක්ක සිටිය ගෝලයන්ට කිහිපවතාවක්ම දර්ශනය වෙනවා. එච්චර කල් ජේසු දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව පිලි ගන්න අදිමදි කරපු ගෝලයෝ ජේසු දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව තහවූරු කර ගන්නවා. ඔවුනුත් බය නැතිව ජේසු දේශණා කරපු දේවල්ම දේසණා කරන්න පටන් ගන්නවා.
අන්තිමේ මේ දේශනා කොයි තරම් නම් බලවත් වුනාද කියනවා නම් ජේසුව අදුනන්නේ නැති බව දහ අතේ දිවුරපු පේදුරු තුමා මරුමුවට පත් වෙන්නෙත් කුරුසියේ ඇණ ගහලා. එතනදී පේදුරු තුමා කියනවා ජේසුට කරන ගෞරවයක් විදියට තමන්ව ඔලුව පහලට සිටින විදියට කුරුසියේ ඇණ ගහලා මරලා දාන්න කියලා.
ජේසුගේ දේශනා හැම එකක්ම පදනම් වෙලා තිබුනේ කරුණු දෙකක් මතයි.
අපි හැමෝම දෙවියන්වහන්සේගේ දරුවෝ කියන එක.
අනිත් එක තමයි හැම කෙනෙක්ටම එකම විදියට සාධරණව සලකන්න, ප්‍රේම කරන්න කියන එක.
ඒත් අද ඉන්න අනුගාමිකයන්ගෙන් කීයෙන් කී දෙනෙක් නම් ඔය කරුණු දෙක ඒ විදියටම පිලිපදිනවද කියන එක අවිනිශ්චිතයි. එහෙම පිලිපදිනවා නම් ආගමේ නාමයෙන් යුද්ද ඇති නොවෙන්න ඕනි, දුප්පත් කියන වචනය සමාජයෙන් අතු ගෑවෙන්න ඕනි. පොලීසි උසාවි හිරගෙවල් මේ කිසි දෙයක් කිතුණු සමාජයට අවශ්‍ය නොවන දේවල් වෙන්න ඕනි.
ඒක වෙන්න ඇති කුරුස යුද්ධ කරේ අවුරුදු දහස් ගාණක් , ඊට පස්සේ inquisition එකක් තියලා, යුරෝපේ හිටපු දහස් ගණන් අන්යාගමියන්ව මැරුවේ, ඒ වගේම සිය ගණන් රටවල් යටත් කරගෙන බලෙන්, ත්‍රස්තවාදයෙන් ආගම ප්‍රචාරය කරේ, දැනුත් උබලා කරන්නේ ඒක නේ බන් , අහිංසක ගම්වලට ගිහින් මිනිස්සුන්ට සල්ලි දීලා convert කරන එක..
![]()
මේවා කියවනකොට මත හිතුනේ.....ආගම් ඔක්කොම දේශපාලනිකයි කියලයිඊශ්රායෙල් ජනතාව කියන්නේ පුදුම විදියට දුක් වින්ද ජනතාවක්, මේ ජනතාව අවුරුදු 4000 තිස්සේ යුදෙව්වන්ගෙ දාසයෝ විදියට තමයි ඉජිප්තුවේ ජීවත් වුනේ.

සොහොන;17382760 said:ජෙසු තුමා කියන්නේ දෙව්යන්ගේ පුත්‍රයා කියලා තමයි බයිබලේ සදහන් වෙන්නේ දැන් උබට මොකද මේක දැනගන්න ඔනේ![]()