෴.:EK පික්චර් පිස්සෝ:.෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Actors Actresses who transformed :D

    11_1414581177_640x640.jpg

    Parineeti Chopra ;)

    Sonakshi Sinha :shocked:

    2_1414574352_640x640.jpg

    Sonam Kapoor ;)

    4_1414574465_640x640.jpg

    Alia Bhatt :baffled:

    5_1414574511_640x640.jpg

    Not much changed ;):love::D

    kajoldone_1400751580_640x640_1414574603_640x640.jpg

    :love::love::love::love::love::love:
    මේ ඔක්කොම මගෙ :yes:

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මෙයාව උඹල බෙදා ගනිල්ල

    Arjun Kapoor :confused:

    3_1414574382_640x640.jpg
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    mage1
    mama awa.
    සමන්තාhectorගේ
    කාජලුත්hectorගේ
    ශ්‍රැතිත්hectorගේ

    ඔය පහ තමයි මම දැම්මේ..ත්‍රෙඩ් එක දාපු එකාට ටැග් පහක් දාන්න පුලුවන්නේ..;)
    උබ හතරක් දැම්මා කියන්නේ උබට වෙන ෆේක් එකක් තියෙනවා කියලා නේ...හිටපන් ලොක්කට රිපෝට් කරනකන්:P
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    මේකි ඉස්සර පට්ටම මහතයි නේ..:shocked:

    මේකි නම් ඉස්සර මහතයි කියලා අහලා තියෙනවා:yes:...අහුවෙන හැමදේම කනවලු.:P.මොනවා උනත් ලස්සන නිලිය..:love:.තාත්තාත් එල නලුවා..:yes:

    උඹ අදද දන්නෙ? මෙයා Dabangg (2010) එකේ රඟපාන්නම කෙට්‍ටු උනා කියලනෙ කියන්නෙ. සල්මාන් ලොක්කනෙ මෙයාවම ගන්න කියල තියෙන්නෙ :rolleyes:

    අපේ ජැකලීන්ගෙ හොඳම යාලුවලුනේද? මිස්ටර් ඉන්ඩියාගෙ දුවනෙ. බොලිවුඩ් නිළියන් සමග අනියම් සම්බන්දතා අතිකර නොගත් එකම නලුවලු නේද :rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඹ අදද දන්නෙ? මෙයා Dabangg (2010) එකේ රඟපාන්නම කෙට්‍ටු උනා කියලනෙ කියන්නෙ. සල්මාන් ලොක්කනෙ මෙයාවම ගන්න කියල තියෙන්නෙ :rolleyes:

    අපේ ජැකලීන්ගෙ හොඳම යාලුවලුනේද? මිස්ටර් ඉන්ඩියාගෙ දුවනෙ. බොලිවුඩ් නිළියන් සමග අනියම් සම්බන්දතා අතිකර නොගත් එකම නලුවලු නේද :rolleyes:

    ඒකට වයස යන්නෙ නෑ යකෝ...තාමත් කොල්ලා වගේ ඉන්නේ...අනිල් අය්යා වයස යන්නෙ නෑ..:baffled:

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    mage1
    mama awa.
    සමන්තාhectorගේ
    කාජලුත්hectorගේ
    ශ්‍රැතිත්hectorගේ

    ඔය පහ තමයි මම දැම්මේ..ත්‍රෙඩ් එක දාපු එකාට ටැග් පහක් දාන්න පුලුවන්නේ..;)
    උබ හතරක් දැම්මා කියන්නේ උබට වෙන ෆේක් එකක් තියෙනවා කියලා නේ...හිටපන් ලොක්කට රිපෝට් කරනකන්:P

    ෆේක් නෙමේ බන් මගෙ පලවෙනි එකවුන්ට් එක 2007 හදපු එකක් පාවිචිචිකලේ සිංදු බාන්න විතරයි.:yes: දැන් ඉඳල හිටල වැඩිපුර ටැග් එකක් දාන්න තමයි යූස් වෙන්නෙ. :rolleyes::D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ෆේක් නෙමේ බන් මගෙ පලවෙනි එකවුන්ට් එක 2007 හදපු එකක් පාවිචිචිකලේ සිංදු බාන්න විතරයි.:yes: දැන් ඉඳල හිටල වැඩිපුර ටැග් එකක් දාන්න තමයි යූස් වෙන්නෙ. :rolleyes::D

    එල එල අවුලක් නෑ බන්...මම විහිලුවට කිව්ව්වේ...;)