[FONT="]මල්ලීයි[/FONT][FONT="], [/FONT][FONT="]අත්තම්මයි සමග එකට ආදරෙන් බැඳිලා ජීවත් උන්නු අයියා තමන් රට රස්සාවටයනකොට එයා ආදරෙන් රැකගත්තු පූස් පැටියයි[/FONT][FONT="], [/FONT][FONT="]අත්තම්මයි මල්ලිට භාරදීලා ගියා හොඳින් බලාගන්න. ගොඩක් කාලෙකට පස්සේ පොර [/FONT][FONT="]settle [/FONT][FONT="]වෙලා එහෙම තොරතුරු හොයන්න ගෙදරට [/FONT][FONT="]call [/FONT][FONT="]කලා. මල්ලිත් එක්ක කතාකරන්න ගත්ත ගමන් පොර ඇහුවෙ පූසා ගැන[/FONT][FONT="]…[/FONT]
[FONT="] [/FONT]
[FONT="]“[/FONT][FONT="]මල්ලී[/FONT][FONT="], [/FONT][FONT="]කොහොමද අපේ පූසට[/FONT][FONT="]?”[/FONT]
[FONT="] [/FONT]
[FONT="]“[/FONT][FONT="]ආනේ පුසා මළානේ ![/FONT][FONT="]”
[/FONT]
[FONT="] [/FONT]
[FONT="]අයියට [/FONT][FONT="]full shock…
[/FONT]
[FONT="] [/FONT]
[FONT="]“[/FONT][FONT="]යකෝ ඔය වගේ ආරංචි ඔහොමත් කියනවද[/FONT][FONT="]…???
[/FONT]
[FONT="] [/FONT]
[FONT="]මුලිං කියන්න තිබ්බනේ අයියේ පූසා වහලෙ උඩ[/FONT][FONT="]…!!![/FONT]
[FONT="] [/FONT]
[FONT="]ඊළග දවසෙ කතා කලාම ඌ බහින්නෙම නෑ... ගන්න මාර [/FONT][FONT="]try [/FONT][FONT="]එකක් දුන්නෙ[/FONT][FONT="]…!!![/FONT]
[FONT="] [/FONT]
[FONT="]ඊට පස්සෙ කියනවා ඌට කෑම දෙන්න ට්රයිකලා...!!![/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]පූසා උඩ ඉඳන් වැටුනා[/FONT][FONT="]… [/FONT][FONT="]ඌ මැරෙයි වගේ...[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]අන්තිමට මැරුණා[/FONT][FONT="]… [/FONT][FONT="]කීවනං මටත් දුක නෑනේ...[/FONT][FONT="]”[/FONT]
[FONT="] [/FONT]
[FONT="]“[/FONT][FONT="]හරි හරි... කමක් නෑ[/FONT][FONT="]… [/FONT][FONT="]කෝ ආත්තම්මා[/FONT][FONT="]…???”[/FONT]
[FONT="] [/FONT]
[FONT="]“[/FONT][FONT="]අයියේ[/FONT][FONT="], [/FONT][FONT="]ආත්තම්මා වහලෙ උඩ[/FONT][FONT="]…!!!”

[/FONT]
සලකලා යමු නේද?

[/FONT]සලකලා යමු නේද?