පුසා මළා

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    [FONT=&quot]මල්ලීයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අත්තම්මයි සමග එකට ආදරෙන් බැඳිලා ජීවත් උන්නු අයියා තමන් රට රස්සාවටයනකොට එයා ආදරෙන් රැකගත්තු පූස් පැටියයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අත්තම්මයි මල්ලිට භාරදීලා ගියා හොඳින් බලාගන්න. ගොඩක් කාලෙකට පස්සේ පොර [/FONT][FONT=&quot]settle [/FONT][FONT=&quot]වෙලා එහෙම තොරතුරු හොයන්න ගෙදරට [/FONT][FONT=&quot]call [/FONT][FONT=&quot]කලා. මල්ලිත් එක්ක කතාකරන්න ගත්ත ගමන් පොර ඇහුවෙ පූසා ගැන[/FONT][FONT=&quot]…[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]මල්ලී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොහොමද අපේ පූසට[/FONT][FONT=&quot]?”[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]ආනේ පුසා මළානේ ![/FONT][FONT=&quot]”
    [/FONT]


    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]අයියට [/FONT][FONT=&quot]full shock… :shocked:
    [/FONT]


    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]යකෝ ඔය වගේ ආරංචි ඔහොමත් කියනවද[/FONT][FONT=&quot]…??? :confused:
    [/FONT]


    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මුලිං කියන්න තිබ්බනේ අයියේ පූසා වහලෙ උඩ[/FONT][FONT=&quot]…!!![/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඊළග දවසෙ කතා කලාම ඌ බහින්නෙම නෑ... ගන්න මාර [/FONT][FONT=&quot]try [/FONT][FONT=&quot]එකක් දුන්නෙ[/FONT][FONT=&quot]…!!![/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඊට පස්සෙ කියනවා ඌට කෑම දෙන්න ට‍්‍රයිකලා...!!![/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]පූසා උඩ ඉඳන් වැටුනා[/FONT][FONT=&quot]… [/FONT][FONT=&quot]ඌ මැරෙයි වගේ...[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]අන්තිමට මැරුණා[/FONT][FONT=&quot]… [/FONT][FONT=&quot]කීවනං මටත් දුක නෑනේ...[/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]හරි හරි... කමක් නෑ[/FONT][FONT=&quot]… [/FONT][FONT=&quot]කෝ ආත්තම්මා[/FONT][FONT=&quot]…???”[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]“[/FONT][FONT=&quot]අයියේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආත්තම්මා වහලෙ උඩ[/FONT][FONT=&quot]…!!!” :P:P:P[/FONT]





    සලකලා යමු නේද? ;););)

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    profilepic517386_2.gif
     
    • Like
    Reactions: Hobs