Actors Actresses who transformed
![]()
Parineeti Chopra![]()
Sonakshi Sinha
![]()
Sonam Kapoor
![]()
Alia Bhatt
![]()
Not much changed
![]()





මේ ඔක්කොම මගෙ

.
.
.
.
.
.
.
.
.
මෙයාව උඹල බෙදා ගනිල්ල
Arjun Kapoor
![]()
Actors Actresses who transformed
![]()
Parineeti Chopra![]()
Sonakshi Sinha
![]()
Sonam Kapoor
![]()
Alia Bhatt
![]()
Not much changed
![]()






Arjun Kapoor
![]()
මමත් ඕක දැක්කා..මම නම් නෙවෙයි ඕක දැම්මේ..
4ක් දැම්මෙ කොහොමද කියල අහන්න එපා 
මේ බලපන් මේක..පොඩි කාලේ කලුම කලුවට ඉන්න මේ කෙල්ල ලොකු උනාම වෙනස් වෙලා තියෙන හැටි..
![]()
![]()
![]()






අනේ මටත් එක නිලියක් දියන්කෝ..![]()
මේ ඔක්කොම මගෙ
.
.
.
.
.
.
.
.
.
මෙයාව උඹල බෙදා ගනිල්ල

මේකි ඉස්සර පට්ටම මහතයි නේ..
මේකි නම් ඉස්සර මහතයි කියලා අහලා තියෙනවා...අහුවෙන හැමදේම කනවලු.
.මොනවා උනත් ලස්සන නිලිය..
.තාත්තාත් එල නලුවා..


උඹ අදද දන්නෙ? මෙයා Dabangg (2010) එකේ රඟපාන්නම කෙට්ටු උනා කියලනෙ කියන්නෙ. සල්මාන් ලොක්කනෙ මෙයාවම ගන්න කියල තියෙන්නෙ
අපේ ජැකලීන්ගෙ හොඳම යාලුවලුනේද? මිස්ටර් ඉන්ඩියාගෙ දුවනෙ. බොලිවුඩ් නිළියන් සමග අනියම් සම්බන්දතා අතිකර නොගත් එකම නලුවලු නේද![]()

mage1
mama awa.
සමන්තාhectorගේ
කාජලුත්hectorගේ
ශ්රැතිත්hectorගේ
ඔය පහ තමයි මම දැම්මේ..ත්රෙඩ් එක දාපු එකාට ටැග් පහක් දාන්න පුලුවන්නේ..
උබ හතරක් දැම්මා කියන්නේ උබට වෙන ෆේක් එකක් තියෙනවා කියලා නේ...හිටපන් ලොක්කට රිපෝට් කරනකන්![]()
දැන් ඉඳල හිටල වැඩිපුර ටැග් එකක් දාන්න තමයි යූස් වෙන්නෙ. 

අනේ මටත් එක නිලියක් දියන්කෝ..
කාජල්වයි සමන්තාවයි දෙන්නට මාරුකරගමු 
ඒකට වයස යන්නෙ නෑ යකෝ...තාමත් කොල්ලා වගේ ඉන්නේ...අනිල් අය්යා වයස යන්නෙ නෑ..



රිදුනද?![]()
ridenne mokatada ban man Samantha ta eda idanma adarei ne 

![]()
මේ ඔක්කොම මගෙ
.
.
.
.
.
.
.
.
.
මෙයාව උඹල බෙදා ගනිල්ල

ෆේක් නෙමේ බන් මගෙ පලවෙනි එකවුන්ට් එක 2007 හදපු එකක් පාවිචිචිකලේ සිංදු බාන්න විතරයි.දැන් ඉඳල හිටල වැඩිපුර ටැග් එකක් දාන්න තමයි යූස් වෙන්නෙ.
![]()

බෑ බෑ ඒ දෙන්නවයි ශ්රැතියිවයි නම් දෙන්න බෑ..කාජල්වයි සමන්තාවයි දෙන්නට මාරුකරගමු
![]()





2000ත් ලඟ ලඟම එනව නේද![]()

ridenne mokatada ban man Samantha ta eda idanma adarei ne
![]()

බෑ බෑ ඒ දෙන්නවයි ශ්රැතියිවයි නම් දෙන්න බෑ..
ඕනේ නම් අනර්කලී දෙන්නම්..
