Better than Yify

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,003
    113
    Kuwait-Galle
    meka aniwarenma lankawe ekekge hari indian ekekge.. page eke okkoma inne lankawe saha indian aya...

    sise eka nam ela.. eath film na ne ban
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    meka aniwarenma lankawe ekekge hari indian ekekge.. page eke okkoma inne lankawe saha indian aya...

    sise eka nam ela.. eath film na ne ban

    kickass එකේ පොඩි case එකක් ගිහින් උන්ගේ torrent අයින් කරා.. මුන්ගේම site එකකින් ඉස්සරහට release වෙයි ගොඩක්.. :yes:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,345
    460
    83
    kohenda ban munta source hambenne ?
    mu lankawe ekek wagene
    kohoma wunath wade ela digatama karan yanawanam
     

    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    mp3
    facepalm.gif
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    mama nam ShAanig and YIFY rips thamai baluwe.. lagadi idan YIFY 720P wala quality eka adui :(

    anyway thanks machan apitath kiwwata :)
    Rep 8+
     
    • Like
    Reactions: wingman

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    mama nam ShAanig and YIFY rips thamai baluwe.. lagadi idan YIFY 720P wala quality eka adui :(

    anyway thanks machan apitath kiwwata :)
    Rep 8+

    yts.re දැන් yify නෙවෙයි නේ බන් කරන්නේ.. OTTO කියල එකෙක්.. :oo: එක වෙන්න ඇති.
     

    cazper

    Junior member
  • Dec 27, 2009
    55
    14
    8
    :yes: කවුරුහරි මට කියනවද DVD එකක් මේ විදියට රිප් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්.. :)
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    :yes: කවුරුහරි මට කියනවද DVD එකක් මේ විදියට රිප් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්.. :)

    උබට ඕනේ audio/video_ts හදාගන්නද නැත්නම්. තියන DVD එකක් avi/mp4 etc විදිහට machine එකට ගන්නද..? :nerd::oo:
     

    cazper

    Junior member
  • Dec 27, 2009
    55
    14
    8
    උබට ඕනේ audio/video_ts හදාගන්නද නැත්නම්. තියන DVD එකක් avi/mp4 etc විදිහට machine එකට ගන්නද..? :nerd::oo:
    මට ඕනේ මන් ලග තියෙන DVD (shows, films, weddings :D etc, ) අපි ඩවුන්ලෝඩ් කරන ෆිල්ම්ස් වල වගේ 700mb, 350mb mkv,avi වගේ සයිස් වලට රිප් කරගන්න... :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එල එල බං..
    මට දන්න එකෙක් කියහල්ලකො.. ඕකුන් පුක ඉරාගෙන ඔය ෆිල්ම් ටොරන්ට් අප්ලෝඩ් කලාම උන්ට සල්ලි ලැබෙනවද..? උන්ට කොහෙන්ද ෆිල්ම් එකේ බ්ලූරේ රිලීස් වෙන්නත් කලින් ෆීල්ම් එක හම්බවෙන්නෙ..?:baffled: