meka balapn ada release une
ඔව්වා බලන්න ඩේටා නෑ ඩෝ...

ea issara ne dan mata![]()
තාම සාපෙලවත් ලියලා නැති එකෙක්ට ලව් කරන්න ඒකිට පිස්සුයැ..

meka balapn ada release une

ea issara ne dan mata![]()

ඔව්වා බලන්න ඩේටා නෑ ඩෝ...
තාම සාපෙලවත් ලියලා නැති එකෙක්ට ලව් කරන්න ඒකිට පිස්සුයැ..

eka thama math puduma une eki ubata love kiuwama![]()

බෑ බෑ ඒ දෙන්නවයි ශ්රැතියිවයි නම් දෙන්න බෑ..
ඕනේ නම් අනර්කලී දෙන්නම්..




මේ උබ අර yifi එකටත් වඩා හොද කොලිටි එකක් තියෙන අඩු සයිස් මොකක්ද හම්බුනා කිව්වා නේද?මොකක්ද බන් ඒ..Guardians of the Galaxy (2014) Brrip awilla ada rata hithunoth banawa. x265 720p ekath heta aniddama enawalu.![]()

අනේ ආයේ ඒ ඕලෙවල් කරපු කාලෙට යන්න තියේනම්..![]()




උබ හිතුවද මාත් උබේ වයස කියලා..giya awurudde december ne?thawa wadi kal nane
mama nan asa na aai ea kaleta yanna![]()

උබ හිතුවද මාත් උබේ වයස කියලා..![]()

මේ උබ අර yifi එකටත් වඩා හොද කොලිටි එකක් තියෙන අඩු සයිස් මොකක්ද හම්බුනා කිව්වා නේද?මොකක්ද බන් ඒ..

un oka paya 40 kin wage release karanawalu. somewhere around 500MB wagelu wenne. Mama poddak iwasanna kiyala baluwe![]()


okath ahuwa witharai
So this?
![]()




සරලවම කිව්වොත් දීපිකා ඉන්න හැම එකකටම ආසයි.










