aga hiri watenawa dakiddith
bump


මචන් ,, ඇත්තටම මම රෙප් පෙරෙතයෙක් නම් ත්රේඩ් එක අන්තිම මම දානවා අනිත් අය වගෙ.මම එහෙම දාලා නෑ.අනිත් එක රෙප් ගන්න ඔන නම් ලස්සන කෙල්ලො ටිකකගෙ ෆොටොස් දැම්මනම් රෙප් හම්බවෙවි.මට එහෙම උවමනාව්ක් නෑ.එත් හොද ත්රේඩ් දාද්දි ධයිර්ය්මත් කරන්න ඔන නෙද ?මම දාපු තේඩ් එක කොපි පෙස්ට් එකක් නෙවේ.ජොබ් එක කරන අතරේ දාන්නෙත්.
රෙප් කපලත් ඔයගෙ නම දාපු එක ගැන සතුටුයි,,ඔයගෙ අදහස නෙ එක එහෙමයි කියලා
P.S. No worries![]()
aniwa machan therad eka balanakotama oya karala tiyene banala tiyena eka
eka nisa thread eka balanat mokakda wage..
sorry machan no hard feelings...
rep langadi dila