Flying snakes

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    aga hiri watenawa dakiddith

    sarpayo nam aulak naa,eth menna meyaaala thamai mata hirikitha/pic ekaka dakkath baya hithenawaa.

    thanks for your comment bro ,
    +5 rep

    milliped.jpg
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle

    මචන් ,, ඇත්තටම මම රෙප් පෙරෙතයෙක් නම් ත්‍රේඩ් එක අන්තිම මම දානවා අනිත් අය වගෙ.මම එහෙම දාලා නෑ.අනිත් එක රෙප් ගන්න ඔන නම් ලස්සන කෙල්ලො ටිකකගෙ ෆොටොස් දැම්මනම් රෙප් හම්බවෙවි.මට එහෙම උවමනාව්ක් නෑ.එත් හොද ත්‍රේඩ් දාද්දි ධයිර්ය්මත් කරන්න ඔන නෙද ?මම දාපු තේඩ් එක කොපි පෙස්ට් එකක් නෙවේ.ජොබ් එක කරන අතරේ දාන්නෙත්.

    රෙප් කපලත් ඔයගෙ නම දාපු එක ගැන සතුටුයි,,ඔයගෙ අදහස නෙ එක එහෙමයි කියලා

    P.S. No worries :yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මචන් ,, ඇත්තටම මම රෙප් පෙරෙතයෙක් නම් ත්‍රේඩ් එක අන්තිම මම දානවා අනිත් අය වගෙ.මම එහෙම දාලා නෑ.අනිත් එක රෙප් ගන්න ඔන නම් ලස්සන කෙල්ලො ටිකකගෙ ෆොටොස් දැම්මනම් රෙප් හම්බවෙවි.මට එහෙම උවමනාව්ක් නෑ.එත් හොද ත්‍රේඩ් දාද්දි ධයිර්ය්මත් කරන්න ඔන නෙද ?මම දාපු තේඩ් එක කොපි පෙස්ට් එකක් නෙවේ.ජොබ් එක කරන අතරේ දාන්නෙත්.

    රෙප් කපලත් ඔයගෙ නම දාපු එක ගැන සතුටුයි,,ඔයගෙ අදහස නෙ එක එහෙමයි කියලා

    P.S. No worries :yes::yes:

    aniwa machan therad eka balanakotama oya karala tiyene banala tiyena eka
    eka nisa thread eka balanat mokakda wage..

    sorry machan no hard feelings...