ජේසු තුමා

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
රත්තරං;17383481 said:
ඔය කතෝලික/ කිතුනු ආගම් මීට අව්රුදු 300කට කලින් තිබුනේ හරියටම අද මුස්ලිම් ගෝත්‍රික ආගම තියෙන තැනම තමා

හැබැයි උන් ටික ටික සිවිලයිස් උනා, හම්බයොත් තව අව්රුදු 300කින් විතර ඉතුරුන් වෙලා උන්නොත් සිවිලයිස් වෙයි:P

:yes::yes:
 

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Jesus kiyana character ekak mokak unath
    Bible eka liyala tiyena eka nam , Quran eka liyapu eka wagema moley aul wechcha ekek liyala tiyenny

    http://skepticsannotatedbible.com/cruelty/long.html

    mey link eke tiyena verses tika kiyawala balanna , mewa kohomada ban moral guideline ekak widiyata use karanne manussayek? , hoda welwata European countries tika Church ekai religion ekai pethakata daala ratawal tika hadagattey
    nathanm Saudiyei , Europe walai wadi wenasak nathi wenawa




    meka tikak balpan patta aathal :D
     

    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    ජේසු තුමා කියන්නේ බුද්ධ භික්ෂුවක් කියල කොහොමද ඔප්පු කරන්නේ පොත්වල සඳහන් කරලා තියනවද මට ලින්ක් එවන්න පුලුවන්ද
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    රත්තරං;17383481 said:
    ඔය කතෝලික/ කිතුනු ආගම් මීට අව්රුදු 300කට කලින් තිබුනේ හරියටම අද මුස්ලිම් ගෝත්‍රික ආගම තියෙන තැනම තමා

    හැබැයි උන් ටික ටික සිවිලයිස් උනා, හම්බයොත් තව අව්රුදු 300කින් විතර ඉතුරුන් වෙලා උන්නොත් සිවිලයිස් වෙයි:P

    :rofl: dont talk about shit you dont know
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :lol::lol::lol: ඒක වෙන්න ඇති කුරුස යුද්ධ කරේ අවුරුදු දහස් ගාණක් , ඊට පස්සේ inquisition එකක් තියලා, යුරෝපේ හිටපු දහස් ගණන් අන්‍යාගමියන්ව මැරුවේ, ඒ වගේම සිය ගණන් රටවල් යටත් කරගෙන බලෙන්, ත්‍රස්තවාදයෙන් ආගම ප්‍රචාරය කරේ, දැනුත් උබලා කරන්නේ ඒක නේ බන් , අහිංසක ගම්වලට ගිහින් මිනිස්සුන්ට සල්ලි දීලා convert කරන එක.. :rofl::rofl:

    අනේ මන්දා මචන් උබට මොනවා වෙලාද කියලා:confused:...උබ බෞද්ධනේ නේද?උබ හිතනවද මේ රටේ ඉන්න හැම බෞද්දයම බුදු දහමට අනුව කටයුතු කරනවා කියලා.අඩු ගානේ දැන් ලන්කාවේ ඉන්න හාමුදුරුවරුන්ගෙන් කොපමන ප්‍රතිශතයක්ද බුදුහාමුදුරුවෝ වදාල දේශනා වලට අනුකූලව ජීවත් වෙන්නේ...:dull:
    යම් ආගමක් අනුගාමිකයෝ උන්ගේ ආගමේ කියලා තියෙන දේවලට පිටින් වැරදි වැඩ කරනවා කියලා ආගම පලි නෑනේ..:rolleyes:.දැන් බලපන් මේ මෑතකදි හාමුදුරු නමක් බාල අපරාධ කරලා අහු උනානේ...ඒකේන් කිය වෙනවද බුදු දහමේ ඒ වැඩ අනුමත කරලා තියෙනවා කියලා..:rolleyes:
    ටිකක් තාර්කිකව හිතලා බලපන්..:yes:
    (ආ අන්තිමටම කියන්න ඕනි මම බෞද්දයෙක් කියන එක.නැත්නම් මේකෙ ඉන්න සිල්වත් සැදැහවත් බෞද්දයන්ට තරහා ගිහින් මගේ අම්මා අප්පා මතක් කරගෙන එයි..හෙක්ටරයා කුරුසකාරයා කියාගෙන.:P.)

     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඔහු මිනිස්සුන්ට ඉපදිච්ච දරුවෙක්. පස්සේ ඔහුව කුරුසයේ ඇන ගහල මැරුවට පස්සේ නැවත නැගිට්ටා කියලයි කියන්නේ. ඒ ඔහු දෙවියන් වහන්සේ මෙලොවට එවපු ඔහුගේ දරුවා නිසා. ඔහොමයි කතාව කියන්නේ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0


    අනේ මන්දා මචන් උබට මොනවා වෙලාද කියලා:confused:...උබ බෞද්ධනේ නේද?උබ හිතනවද මේ රටේ ඉන්න හැම බෞද්දයම බුදු දහමට අනුව කටයුතු කරනවා කියලා.අඩු ගානේ දැන් ලන්කාවේ ඉන්න හාමුදුරුවරුන්ගෙන් කොපමන ප්‍රතිශතයක්ද බුදුහාමුදුරුවෝ වදාල දේශනා වලට අනුකූලව ජීවත් වෙන්නේ...:dull:
    යම් ආගමක් අනුගාමිකයෝ උන්ගේ ආගමේ කියලා තියෙන දේවලට පිටින් වැරදි වැඩ කරනවා කියලා ආගම පලි නෑනේ..:rolleyes:.දැන් බලපන් මේ මෑතකදි හාමුදුරු නමක් බාල අපරාධ කරලා අහු උනානේ...ඒකේන් කිය වෙනවද බුදු දහමේ ඒ වැඩ අනුමත කරලා තියෙනවා කියලා..:rolleyes:
    ටිකක් තාර්කිකව හිතලා බලපන්..:yes:
    (ආ අන්තිමටම කියන්න ඕනි මම බෞද්දයෙක් කියන එක.නැත්නම් මේකෙ ඉන්න සිල්වත් සැදැහවත් බෞද්දයන්ට තරහා ගිහින් මගේ අම්මා අප්පා මතක් කරගෙන එයි..හෙක්ටරයා කුරුසකාරයා කියාගෙන.:P.)


    Crusade එක ගැනයි, Inquisition එක ගැනයි ආයි කියවලා එන්න මචන් එහෙනම්. :yes:
    ඒවා කරන්න අනුමත කරේ පාප්පවහන්සේ ,ඒක හරියට බෞද්ධාගමේ ඉහළම තැනක ඉන්න කෙනෙක් දුන්න අණක් වගේ. :P
    පොඩි පොඩි මිනිස්සු කරන වැරදියි, යම් ඉහළම තැනක කෙනෙක් කරන වැරදියි සම කරන්න එපා මචන්.
     

    Street Fighter

    Well-known member
  • ඊශ්‍රායෙල් ජනතාව කියන්නේ පුදුම විදියට දුක් වින්ද ජනතාවක්, මේ ජනතාව අවුරුදු 4000 තිස්සේ යුදෙව්වන්ගෙ දාසයෝ විදියට තමයි ඉජිප්තුවේ ජීවත් වුනේ.

    මෝසෙස් කියන දිවැසිවරයා තමයි ඊස්‍රායෙල් ජනතාව වහල් බවින් මුදවා ගෙන පොරොන්දු දේශය (Israyel) කරා ගෙන ආවේ. මෝසෙස් පොරොන්දුවක් දුන්නා කවදහරි දවසක ඔවුන් අතරින් ගැලවුම්කාරයෙක් බිහිවෙන බවත් ඒ ගැලවුම් කාරයා ඔවුන්ව විමුක්තිය කරා ගෙනයන බවත්. ඉතින් කාලයක් තිස්සෙම ඊශ්‍රායෙල් ජනතාව මේ ගැලවුම්කාරයා ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. ඔවුන් හිතුවේ බලවත් රජ කෙනෙක් ඔවුන් අතරින් බිහි වෙයි කියලා.

    Map-Route-Exodus-Israelites-Egypt.gif


    ජේසු තුමා තමයි මෝසෙස් කිව්ව ගැලවුම්කාරය හෙවත් දෙවියන්වහන්සේගේ පුත්‍රයා. ඒත් බොහෝ දෙනෙක් පිලිගත්තේ නැහැ ඔහුව. ඒකට හේතු කිහිපයක් තිබුනා, ජේසු ඉපදුනේ මාලිගාවක නෙවෙයි, ගව මඩුවක. ජේසු රැකියාවක් විදියට කලේ වඩු කර්මාන්තය. ඒ සමාජයේ තැනක් තිබුනේ බදු අයකරන්නන්ට, පූජකයන්ට සහ රජුගේ සේනාවේ හිටිය සෙබලුන්ට. නීතිය සහ බලය තිබුනේ රෝම අධිරාජ්‍යයා සහ ඒ කාලේ හිටිය පූජකයන් ගාව. ඔවුන් ජේසුව තඹ්යකටවථ් මායිම් කලේ නැහැ, ඒත් අසරණ මිනිස්සු සහ පීඩිතයන් දිනෙන් දින ජේසු වටා එක් රැස් වුනා.

    අවසානයේ ජේසුව පාලකයන්ටත් ප්‍රශ්නයක් වුනා. වැඩියෙන්ම ප්‍රශ්නයක් වුනේ පූජකයන්ට. ඒ පූජකයන්ගෙන් සමාජයට වෙන අසාධාරණය ජේසු බය නැතිව විවේචනය කලා. මේ නිසා තමයි ජේසුව කුරුසේ ඇණ ගහලා මැරුවේ. ඒත් සියල්ල කණපිට හැරුනේ ජේසු කුරුසේ උකුත් වුනායින් පස්සේ.

    ජේසු ලගින්ව ආශ්‍රය කල ගෝලයා තමයි පේදුරු කියන්නේ. ඒත් පාලකයන්ට ඔහු කොයි තරම් බයද කියනවා නම් ජේසු කුරුසියට ඇණ ගහන්න පෙර දින රාත්‍රියේ ඔහුව ජේසුගේ ගෝලයක් විදියට අදුනාගත්ත සෙබළුන්ට ඔහු දහ අතේ දිවුරනවා තමන් ජේසුව හදුනන්නේ නැති බවට. ජේසු උකුත් වුනායින් පස්සේ ජේසුත් එක්ක සිටිය ගෝලයන්ට කිහිපවතාවක්ම දර්ශනය වෙනවා. එච්චර කල් ජේසු දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව පිලි ගන්න අදිමදි කරපු ගෝලයෝ
    ජේසු දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව තහවූරු කර ගන්නවා. ඔවුනුත් බය නැතිව ජේසු දේශණා කරපු දේවල්ම දේසණා කරන්න පටන් ගන්නවා.

    අන්තිමේ මේ දේශනා කොයි තරම් නම් බලවත් වුනාද කියනවා නම් ජේසුව අදුනන්නේ නැති බව දහ අතේ දිවුරපු පේදුරු තුමා මරුමුවට පත් වෙන්නෙත් කුරුසියේ ඇණ ගහලා. එතනදී පේදුරු තුමා කියනවා ජේසුට කරන ගෞරවයක් විදියට තමන්ව ඔලුව පහලට සිටින විදියට කුරුසියේ ඇණ ගහලා මරලා දාන්න කියලා.

    ජේසුගේ දේශනා හැම එකක්ම පදනම් වෙලා තිබුනේ කරුණු දෙකක් මතයි.

    අපි හැමෝම දෙවියන්වහන්සේගේ දරුවෝ කියන එක.

    අනිත් එක තමයි හැම කෙනෙක්ටම එකම විදියට සාධරණව සලකන්න, ප්‍රේම කරන්න කියන එක.


    ඒත් අද ඉන්න අනුගාමිකයන්ගෙන් කීයෙන් කී දෙනෙක් නම් ඔය කරුණු දෙක ඒ විදියටම පිලිපදිනවද කියන එක අවිනිශ්චිතයි. එහෙම පිලිපදිනවා නම් ආගමේ නාමයෙන් යුද්ද ඇති නොවෙන්න ඕනි, දුප්පත් කියන වචනය සමාජයෙන් අතු ගෑවෙන්න ඕනි. පොලීසි උසාවි හිරගෙවල් මේ කිසි දෙයක් කිතුණු සමාජයට අවශ්‍ය නොවන දේවල් වෙන්න ඕනි.

    :yes::yes::yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සොහොන;17386706 said:
    Radioactive

    දැන් උබට ඔනේ සින්හල උන්ම දෙකට බෙදිලා ම්නි මරා ගන්නද:rolleyes:

    මට එහෙම ඕනේ නෑ, මම කිව්වේ ඇත්තයි. මම කියපු හැම දේම මම සාක්ශී සහිතව දාලා තියෙන්නේ. උබලට රිදුනට කරන්න දෙයක් නෑ. :yes:

     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Crusade එක ගැනයි, Inquisition එක ගැනයි ආයි කියවලා එන්න මචන් එහෙනම්. :yes:
    ඒවා කරන්න අනුමත කරේ පාප්පවහන්සේ ,ඒක හරියට බෞද්ධාගමේ ඉහළම තැනක ඉන්න කෙනෙක් දුන්න අණක් වගේ. :P
    පොඩි පොඩි මිනිස්සු කරන වැරදියි, යම් ඉහළම තැනක කෙනෙක් කරන වැරදියි සම කරන්න එපා මචන්.

    මම මේ දන්නෙ නැති නිසා අහන්නේ කුරානයේ වගේ බයිබලේත් කියලා තියෙනවද මිනිස්සුන්ව මරන්න කියලා..:confused:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට එහෙම ඕනේ නෑ, මම කිව්වේ ඇත්තයි. මම කියපු හැම දේම මම සාක්ශී සහිතව දාලා තියෙන්නේ. උබලට රිදුනට කරන්න දෙයක් නෑ.

    ඇයි දැන් උබලා අපිට රිද්දන්නේ උබලා කොහොමද හිතන්නේ අපිට රිදුනා කියලා
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0


    එහෙනම් අරූ කියපු මේ ප්‍රකාශය සහමුලින්ම බොරු වෙනවානේ...:P
    බුදුන් වහන්සේගේ අනුගාමිකයෙක් ඔය වගේ ආගමක් පතුරුවයිද?:confused:

    ක්‍රිස්තියන් කියලා ආගමක් නෑ, ඒක හදාගත්ත එකක්. මෝසෙස් යුදෙව් ආගම හදාගත්ත වගේ, මොහොමඩ් ස්ලාම් හදාගත්තා වගේ ක්‍රිස්තියන් කියන්නේත් ඒ කාලේ මිනිස්සුන්ව බය කරලා ,පාලනය කරන්න හදාගන්න ආගමක්. මට හිතෙන්නේ මෙහෙමයි Jesus ගිහින් ජෙරුසලමේ තමන් ඉගෙන ගත්ත ඒවා කියන්න ගත්තා, බෞද්ධාගම දේවවාදය ප්‍රතික්ෂේප කරන නිසා යුදෙව් සමාජයේන් Jesus ව මැරුවා (තෝරා(යුදෙව් පොත) එකේ බලන්න ,දෙවියන්ව ප්‍රතික්ෂේප කිරිම අපහාසයක් විදියට සලකන්නේ, ඒකට දෙන්නේ මරණීය දණ්ඩනයයි) ඊට පස්සේ Jesus ගේ අනුගාමිකයන් Jesus කියපු දේවල් රැකගන්න ඒක විකෘතිකරා ,ඊට පස්සේ ඒකෙන් පොත් ලිව්වා ,ඒක ඊට පස්සේ පරම්පරාවට ගියා, ඒක තමයි ක්‍රිස්තියන් කියන්නේ, පස්සේ මේ ක්‍රිස්තියන් ආගම යුරෝපේ හැම රජෙක්ම වගේ යොදාගත්තා මිනිස්සුන්ව පාලනය කරන්න. ජේසු හොද වෙන්න ඇති මම නරකයි කියන්නේ නෑ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ජේසු කියන්නේ බෞද්ධ භික්ෂුවක්.
    www.youtube.com/watch?v=F-_T95Mo4H4

    Pissu katha ban...Eka eka kiyana ewa nikan piliganna epa...eken nikan buddhism eka haallu wenawa.Lankawe unge thiyena awula oka thamai..hama ekama apen awa kiya kiya uda paninna hadanawa..

    mama me lagadi dakka lankwe ekek wena rataka forum ekaka daala lankawe education system eka thamai best, others are lame...kiyala...uwa ekek kicha karala thibuna..(mama ubath ekka awulak na..meka kiwwe ubata nemei.)

    eth ohoma karanna giyama nikan nondi wenawa ban onama deyak...(btw, i didn't watch this video)
     

    chootyputha1

    Well-known member
  • මේක කිව්වා කියල දැන් මගෙ rep ද මොකක්ද කියන එක කපයි (එහෙම එකක් තියෙනවද කියලවත් මම දැන්නෑ). අනිත් ආගම් වල දේවල් හරිද වැරදිද කියල බලන්න ඉස්සෙල්ල තමුන්ගෙ ආගම හරියට අදහනවනං ඔය අනිත් අයගෙ හුනු කිල්ලොට බලන්න යන්නෙ නැහැ මොකද බුදුහාමුදුරුවො පවා දේශනා කරල තියෙන්නෙ ධර්මයේ හැසිරෙන්න කියල මිසක් අනිත් මිනිස්සු මොනවද කරන්නෙ කියල හොයල බලන්න කියල නෙමෙයි නේ. අපේ සිංහලයගෙ තියෙන ඔය පුරුද්ද නිසා තමයි අපිට කෙල වෙලා තියෙන්න.
    අනිත් එක ඔය බලෙන් බන්ද ගන්න සීන් එක කතෝලික දහමෙන් කැඩිච්ච පිරිස් කරන වැඩ සහ කතෝලිකයෙක් වශයෙන් මම ඒවට තදින්ම විරුද්ධයි. අනිත් එක ඔය බැදෙන බෞද්ධයො බබාලා නෙමෙයිනෙ, වාසිය තකා නිර්මල බුදු දහම පාවාදෙනව. අපිනං කෝටි 100ක් දෙනව කිව්වත් අපේ ආගම පාවාදෙන්නෑ.
    නිකන් ඕන්නෑ හාමුදුරුවො සිවුර ඇදන් කරන වැඩ බලන්න, පාව්ච්චිk අරන්නෙ benz, intercooler, smartphones, දේශපාලනය කරල වැටුපක් ගන්නව, පාස් වෙන ලක්ෂ 50ට මොනව වෙනවද දන්නෑ, කතා කරන්නෙ ජොකෙර්ල වගේ (පිටකොටුවෙ හාමුදුරුවෝ, පිටදූවේ සිරිධම්ම හිමි) උද්ඝෝෂණ වල ඉස්සරහන් ගිහින් පොලීසියට මුලින්ම ගහන්නෙ සයිස් එක දෙන්නෙ ශිෂ්‍ය හාමුදුරුවරු, මේව කරන්න කියල ගෞතම බුදුන් වහන්සේ කවදාවත් දේශනා කරල නැහැ. අච්චර අස්ගිරි පර්ශවේ නාහිමිපාණන් වහන්සේ kandy night race එක තියන්න එපා කියද්දිත් race එක තිබ්බෙ ලංකාවේ ලොකුම බෞද්ධයා කියාගන්න කෙනාගෙ පුතා, අද හාමුදුරුවෝ කියන දේ අහන්නැති තත්වයට පත්වෙලා. james packer ගෙ casino එක ගහන්න හැදුවෙ පිටකොටුවෙ පන්සල ඉස්සරහ, කෝ එතකොට සද්දෙ. ඒ නිසා ඉස්සෙලල ඔබලගෙ ප්‍රශ්න විසදගන්න. මතක තියාගන්න අපිත් සිංහලයෝ කියල, අපි අපේ රටට පණ වගේ ආදරෙයි.
    :yes: