Game එක ගහන්න VGA මදිනම් මෙන්න විසදුම

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
තමන් ළග powerful CPU එකක් තියෙනවා නම් (Core I7 වගේ), නමුත් separate graphic card එකක් නැත්නම් (තියෙන්නේ පරණ onboard වගේ කබලක් වගේ නම්) එතකොට මේක හොදයි නමුත් තමන් ලග separate graphic card එකක් තියෙනවා නම් එතකොට මේකෙන් තේරුමක් නෑ, මේ software එක දැම්මම වෙන්නේ hardware rendering වෙන ඒවා software rendering වෙන එකයි, සාමාන්‍යයෙන් එහෙම කරනකොට ගොඩක් slow නමුත් මේක දැම්මම ඒක සිය ගුණයකින් fast වෙනවා කියලයි කියන්නේ නමුත් ඒක separate graphic card එකක් තියෙන කොට වගේ powerful නෑ.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    තෑන්ක්ස් මචං පැහැලිදි කලාට..:love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    Graphics වගේ SIMD load CPU එකෙන් කරන එක සාර්ථක නැහැ :no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Graphics වගේ SIMD load CPU එකෙන් කරන එක සාර්ථක නැහැ :no:

    ඇයි නැත්තේ ඒකට තමයි Intel Processors වලට SSE2 instructions set එක තියෙන්නේ. graphic card එකෙන් කරන ඕනෙම දෙයක් වගෙ CPU එකට කරන්න පුලුවන්, නමුත් CPU එකේ Cores ගාණ අඩු නිසා Performance එක අඩුයි නමුත් GPU එකට Logical calculations කරන්න අමාරුයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඇයි නැත්තේ ඒකට තමයි Intel Processors වලට SSE2 instructions set එක තියෙන්නේ. graphic card එකෙන් කරන ඕනෙම දෙයක් වගෙ CPU එකට කරන්න පුලුවන්, නමුත් CPU එකේ Cores ගාණ අඩු නිසා Performance එක අඩුයි නමුත් GPU එකට Logical calculations කරන්න අමාරුයි.

    කරන්න බැරි නැහැ SSE විතරක් නෙවෙයි දැන් AVX එහෙමත් තියෙන්නේ.....ප්‍රශ්නේ CPU වල මූලික අවදානය Scaler පැත්තටයි තියෙන්නේ ඉතින් performance අඩුයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කරන්න බැරි නැහැ SSE විතරක් නෙවෙයි දැන් AVX එහෙමත් තියෙන්නේ.....ප්‍රශ්නේ CPU වල මූලික අවදානය Scaler පැත්තටයි තියෙන්නේ ඉතින් performance අඩුයි.

    AVX එක තියෙන්නේ Sandy Bridge එකෙන් උඩටයි එතකොට ඒ Instruction Set එක use කරන්නේ නෑ කිසිම video game developer කෙනෙක්, එහෙම use කරොත් පරණ Processors වැඩකට නැති වෙනවා ඒක ආර්ථික වශයෙන් ගත්තොත් පාඩුයි ,ඉතා සුළුතරයක් සමහර විට use කරයි නමුත් බහුතරය කරන්නේ නෑ, නමුත් SSE2 ගත්තම ඕනෙම Dual Core processors එකක ඒක තියෙනවා, Dual Core තමයි දැනට modern AAA game run කරන්න පුලුවන් ඕන අවම Processor එක.

    CPU වල මූලික අවදානම තියෙන්නේ Scaler කියලා කියන එක වැරදියි, දැන් එන හැම Intel processor එකක වගේම GPU chip එකක් තියෙනවා, GPU වල මූලික අවදානම තියෙන්නේ vector පැත්තයි. Vector Processors වලට පුලුවන් එකපාර multiple points process (එකෙම instructions එකේ නම්) කරන්න නමුත් Scaler වලට පුලුවන් එකම වෙලාවකදි එක point එකක් processor කරන්න විතරයි ,Modern CPU එකක් ගත්තම මේ දෙකම කරන්න පුලුවන්, CPU එකක vector processing හැකියාව weak වෙන්න පුලුවන් නමුත් ඒකේන් අදහස් කරන්නේ නෑ CPU vector පැත්තට තියෙන අවදානම අඩුයි කියලා. උදාහරණයකට කිව්වොත් Nehalem එකේ තමයි මුලින්ම GPU chip එකක් ආවේ මට මතක හැටියට ඒක ගොඩක් weak ,ඉස්සරහට එන Broadwell වල තියෙන්නේ HD 5300 ඒක ගොඩක් powerful දැන් තියෙන ගොඩක් separate graphic card එක්ක compare කරද්දි, ඒකට පුලුවන් Trine 2 වගේ AAA game හිටන් run කරන්න decent frame එකකින් එතකොට මේ සාදක එක්ක බලන කොට පේන්නේ Intel එක Scaler ,Vector දෙකටම හරියට Chip නිෂ්පාදනය කරන්න උත්සහා කරනවා,Intel එකෙන් මේ දෙකම සදහා ලොකු මුදලක් වැය කරනවා.

    ඔව් Sandy Bridge වලින් උඩ ඒවගේ තමයි එන්නේ නමුත් ඔයා කියන කතාව වැරදි AVX Implement කරා කියල පරණ processor වල වැඩ නොකර යන්නේ නැහැ AVX තියනවා නම් පාවිච්චි කරන්නත් නැත්තම් SSE වලට fallback වෙන්න හදන්න පුළුවන්.

    SSE වත් AVX වත් Games පාවිච්චි කරන්නේ නැහැ ඒවා පාවිච්චි කරන්නේ encoders වගේ programs.......games වල Graphics calculation කෙරෙන්නේ තනිකරම GPU එකේ (on-board,integrated or separate)

    CPU කියල මම අදහස් කරේ CPU Core එක ඔයා කතා කරන්නේ Total package එක ගැන. එකට කියන හරි නම APU (Intel පාවිච්චි නොකරත් CPU+GPU = APU) එකට තිබුනත් මේවා වෙනස් කොටස් දෙකක්.

    ඒක නිසා කොහොම ගත්තත් CPU එකකට වඩා GPU එකක vector processing ability එක වැඩි කියල ඕනෙම කෙනෙක් පිලිගන්නවා

    අනිත් එක separate GPU එකක performance කොහොමත් integrated GPU එකකින් බලාපොරොත්තු වෙන්න බෑ

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    :eek::eek::eek::eek: