මම උඹට ගරු කරනවා මචං. එත් මෙහෙම කතා කරන එක වැරදියි. ආණ්ඩුව කලත් විපක්ෂේ කලත් මේක හොඳ වාදක. ලංකාවේ මොන මොනවා හරි අලුතින් කෙරෙන එක ගැන සතුටු වෙන්න ඕන. මම බය්යට කඩේ යන එකෙක් නෙමෙයි එත් මේ වැඩේ හොඳයි.

මම උඹට ගරු කරනවා මචං. එත් මෙහෙම කතා කරන එක වැරදියි. ආණ්ඩුව කලත් විපක්ෂේ කලත් මේක හොඳ වාදක. ලංකාවේ මොන මොනවා හරි අලුතින් කෙරෙන එක ගැන සතුටු වෙන්න ඕන. මම බය්යට කඩේ යන එකෙක් නෙමෙයි එත් මේ වැඩේ හොඳයි.

උඹ ඔය project එකේ ඇත්ත විස්තරේ දන්නවනම් ඔහොම කියන්නේ නැහැ![]()
ithin kiyapanko
වැඩි දුර හිතන්න එපා තවම හරි prototype එකක්වත් තියනවද? photoshop වලින් හදපුව නෙවෙයි ඇත්ත එකක්?

) wada kala nisa. oke spec eka apita awa, mama edath kiwwe me kiyana time eken nam meka hadanna baa kiyala. but mehema deyak karana eka hondayi. aluthin igena ganna dewal sahenna thiyanawa me wage project ekakata sambanda unaa ma.umba dan katha kale aththa wisthare danna ekek widiyata ne? mama hithuwe umba eke wada karanawa kiyala. aduma tharame codegen eke wath inna ekek una nam kamak naa. umbe talk eke hatiyata mama hithuwe umba me project eke wada karana ekek kiyala. aththa dannawada kiyalane ahuwe
oka patan ganna kaale apita awa electronics engineer vecancy thiyanawa project eke, apply karanna kiyala. mama apply kale naa mokada mama oya wage similar project ekaka (government ma thama) wada kala nisa. oke spec eka apita awa, mama edath kiwwe me kiyana time eken nam meka hadanna baa kiyala. but mehema deyak karana eka hondayi. aluthin igena ganna dewal sahenna thiyanawa me wage project ekakata sambanda unaa ma.
බට සැකිල්ලේ Strength simulate කරපු හැටි එහෙම මාරයි 
මම Codegen එකේ වැඩ කරනවානම් මෙහෙම ඕක නරකයි කියල කියයිද බං?
ehema wenne naha ban , Car eka honam komath marketPaw bung gatthu minissu dan 15katawath denna ba ne meka :/
