Viva Elite නවතා_දමයි

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම උඹට ගරු කරනවා මචං. එත් මෙහෙම කතා කරන එක වැරදියි. ආණ්ඩුව කලත් විපක්ෂේ කලත් මේක හොඳ වාදක. ලංකාවේ මොන මොනවා හරි අලුතින් කෙරෙන එක ගැන සතුටු වෙන්න ඕන. මම බය්යට කඩේ යන එකෙක් නෙමෙයි එත් මේ වැඩේ හොඳයි.

    :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම උඹට ගරු කරනවා මචං. එත් මෙහෙම කතා කරන එක වැරදියි. ආණ්ඩුව කලත් විපක්ෂේ කලත් මේක හොඳ වාදක. ලංකාවේ මොන මොනවා හරි අලුතින් කෙරෙන එක ගැන සතුටු වෙන්න ඕන. මම බය්යට කඩේ යන එකෙක් නෙමෙයි එත් මේ වැඩේ හොඳයි.

    උඹ ඔය project එකේ ඇත්ත විස්තරේ දන්නවනම් ඔහොම කියන්නේ නැහැ :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ithin kiyapanko

    වැඩි දුර හිතන්න එපා තවම හරි prototype එකක්වත් තියනවද? photoshop වලින් හදපුව නෙවෙයි ඇත්ත එකක්?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,889
    6,761
    113
    38
    Galle
    වැඩි දුර හිතන්න එපා තවම හරි prototype එකක්වත් තියනවද? photoshop වලින් හදපුව නෙවෙයි ඇත්ත එකක්?

    umba dan katha kale aththa wisthare danna ekek widiyata ne? mama hithuwe umba eke wada karanawa kiyala. aduma tharame codegen eke wath inna ekek una nam kamak naa. umbe talk eke hatiyata mama hithuwe umba me project eke wada karana ekek kiyala. aththa dannawada kiyalane ahuwe :rofl:

    oka patan ganna kaale apita awa electronics engineer vecancy thiyanawa project eke, apply karanna kiyala. mama apply kale naa mokada mama oya wage similar project ekaka (government ma thama :P) wada kala nisa. oke spec eka apita awa, mama edath kiwwe me kiyana time eken nam meka hadanna baa kiyala. but mehema deyak karana eka hondayi. aluthin igena ganna dewal sahenna thiyanawa me wage project ekakata sambanda unaa ma.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    ගට්ට උන් සදා අනාතයි නේද
    මයික්‍රෝ කාරයත් ඕක කරයිද දන්නේ නෑ වේගා කාර් ආවම මාර්කට් එකට

    VEGA - මේඩ් ඉන් සිරි ලංක බයි සිංහලු*
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    umba dan katha kale aththa wisthare danna ekek widiyata ne? mama hithuwe umba eke wada karanawa kiyala. aduma tharame codegen eke wath inna ekek una nam kamak naa. umbe talk eke hatiyata mama hithuwe umba me project eke wada karana ekek kiyala. aththa dannawada kiyalane ahuwe :rofl:

    oka patan ganna kaale apita awa electronics engineer vecancy thiyanawa project eke, apply karanna kiyala. mama apply kale naa mokada mama oya wage similar project ekaka (government ma thama :P) wada kala nisa. oke spec eka apita awa, mama edath kiwwe me kiyana time eken nam meka hadanna baa kiyala. but mehema deyak karana eka hondayi. aluthin igena ganna dewal sahenna thiyanawa me wage project ekakata sambanda unaa ma.

    Project එකේ එක්තරා කොටසකට සම්බන්ද උනා සහ ඕක ඇත්තටම ඇස් දෙකට දැක්ක නිසා තමයි කියන්නේ :P බට සැකිල්ලේ Strength simulate කරපු හැටි එහෙම මාරයි :rofl:

    උබ දන්නා තරමින් ඕකට සම්බන්ද Codegen එකේ වැඩකරන උන් විතරද? :P මම Codegen එකේ වැඩ කරනවානම් මෙහෙම ඕක නරකයි කියල කියයිද බං?:rofl:
     
    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    යන්තාං ඇති වාහන වලට වෙනම තැනක් දීලා

    අම්මෝ යන්තං ඇති වාහන ගැන කතා කරන්න වෙනම තැනක් දීලා එක නං ලොකූ දෙයක් තැන්කූ වෙන්න ඕන ඇඩ්මින් අයියාට