ජේසු තුමා

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
prashna ahanna epa yako minissunta kisi aithiyak na deviyan gana prashna karanna.

දෙවියන් ගැන නෙමෙයි සහෝ ඇහුවේ
වෙන මිනිහෙක්ගේ කසාද ගෑණි බඩ කරපු දෙවියෙක් ගැන තව මොනවා අහන්නද බන් ???
මම ඇහුවේ දිව්‍ය පුත්‍රයා ගැන
ජේසු තුමා කියපු දහම අදහනවා අද මීට වඩා ගොඩක් ප්‍රශ්න අඩුයි බන්
ආගමේ නාමයෙන් මිනී මරාගත්තේ නැත්තේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුද්ධ දර්ශනය නිසා විතරයි බන්...
අනික් හැමෝගේම කිල්ලෝට වල හුණු තියෙන බව කවුරුත් දන්නවනේ :rolleyes:
 
kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113

    dan okkoma remix wel ban thiyenne ekai mee okkoma aul. pramparawen paramparawata aluth aluth items ekathu karanawa ban.

    uba nikamata hithapan example thewaththe palliye thiyana aluth item set eka. thawa param parawal deka thunak yanakota un hithanne ee dewal. :P

    aurudu 2000 kochchra kochchara nathi dewal ekathu wela thiyanwa adda ban.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,118
    9,407
    113
    ක්‍රිස්තියන් කියලා ආගමක් නෑ, ඒක හදාගත්ත එකක්. මෝසෙස් යුදෙව් ආගම හදාගත්ත වගේ, මොහොමඩ් ස්ලාම් හදාගත්තා වගේ ක්‍රිස්තියන් කියන්නේත් ඒ කාලේ මිනිස්සුන්ව බය කරලා ,පාලනය කරන්න හදාගන්න ආගමක්. මට හිතෙන්නේ මෙහෙමයි Jesus ගිහින් ජෙරුසලමේ තමන් ඉගෙන ගත්ත ඒවා කියන්න ගත්තා, බෞද්ධාගම දේවවාදය ප්‍රතික්ෂේප කරන නිසා යුදෙව් සමාජයේන් Jesus ව මැරුවා (තෝරා(යුදෙව් පොත) එකේ බලන්න ,දෙවියන්ව ප්‍රතික්ෂේප කිරිම අපහාසයක් විදියට සලකන්නේ, ඒකට දෙන්නේ මරණීය දණ්ඩනයයි) ඊට පස්සේ Jesus ගේ අනුගාමිකයන් Jesus කියපු දේවල් රැකගන්න ඒක විකෘතිකරා ,ඊට පස්සේ ඒකෙන් පොත් ලිව්වා ,ඒක ඊට පස්සේ පරම්පරාවට ගියා, ඒක තමයි ක්‍රිස්තියන් කියන්නේ, පස්සේ මේ ක්‍රිස්තියන් ආගම යුරෝපේ හැම රජෙක්ම වගේ යොදාගත්තා මිනිස්සුන්ව පාලනය කරන්න. ජේසු හොද වෙන්න ඇති මම නරකයි කියන්නේ නෑ.

    ඔයාට ඕන දෙයක් හිතන්න නිදහස තියෙනව

    ඒත් තව ටිකක් හොයල බලන්න කරුනු කාරනා :)
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    dan okkoma remix wel ban thiyenne ekai mee okkoma aul. pramparawen paramparawata aluth aluth items ekathu karanawa ban.

    uba nikamata hithapan example thewaththe palliye thiyana aluth item set eka. thawa param parawal deka thunak yanakota un hithanne ee dewal. :P

    aurudu 2000 kochchra kochchara nathi dewal ekathu wela thiyanwa adda ban.

    වෙනස් නොවන එකම දේ වෙනස් වීම කියල කියනවනේ ;)
    කැමති විදියකට කැමති ආගමක් ඇදහුවට කමක් නැහැ බන්
    ආගමේ නාමයෙන් මිනී මරන්න,සිහින රාජ්‍ය බිහි කරන්න මිනී මරණ එක නම් සක්කිලි වැඩ
    පොඩ්ඩක් logically හිතල බලල කොයි දේත් කරනවා නම් හොඳයි කියලයි බන් කියන්නේ :love:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    වෙනස් නොවන එකම දේ වෙනස් වීම කියල කියනවනේ ;)
    කැමති විදියකට කැමති ආගමක් ඇදහුවට කමක් නැහැ බන්
    ආගමේ නාමයෙන් මිනී මරන්න,සිහින රාජ්‍ය බිහි කරන්න මිනී මරණ එක නම් සක්කිලි වැඩ
    පොඩ්ඩක් logically හිතල බලල කොයි දේත් කරනවා නම් හොඳයි කියලයි බන් කියන්නේ :love:

    Aththa logically minissu hithanawa adui ban. mewa gana katha karanna giyoth wenne amma thahthta gana kavi ahanna wena eka :P
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    ඊශ්‍රායෙල් ජනතාව කියන්නේ පුදුම විදියට දුක් වින්ද ජනතාවක්, මේ ජනතාව අවුරුදු 4000 තිස්සේ යුදෙව්වන්ගෙ දාසයෝ විදියට තමයි ඉජිප්තුවේ ජීවත් වුනේ.

    මෝසෙස් කියන දිවැසිවරයා තමයි ඊස්‍රායෙල් ජනතාව වහල් බවින් මුදවා ගෙන පොරොන්දු දේශය (Israyel) කරා ගෙන ආවේ. මෝසෙස් පොරොන්දුවක් දුන්නා කවදහරි දවසක ඔවුන් අතරින් ගැලවුම්කාරයෙක් බිහිවෙන බවත් ඒ ගැලවුම් කාරයා ඔවුන්ව විමුක්තිය කරා ගෙනයන බවත්. ඉතින් කාලයක් තිස්සෙම ඊශ්‍රායෙල් ජනතාව මේ ගැලවුම්කාරයා ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. ඔවුන් හිතුවේ බලවත් රජ කෙනෙක් ඔවුන් අතරින් බිහි වෙයි කියලා.

    Map-Route-Exodus-Israelites-Egypt.gif

    ජේසු තුමා තමයි මෝසෙස් කිව්ව ගැලවුම්කාරය හෙවත් දෙවියන්වහන්සේගේ පුත්‍රයා. ඒත් බොහෝ දෙනෙක් පිලිගත්තේ නැහැ ඔහුව. ඒකට හේතු කිහිපයක් තිබුනා, ජේසු ඉපදුනේ මාලිගාවක නෙවෙයි, ගව මඩුවක. ජේසු රැකියාවක් විදියට කලේ වඩු කර්මාන්තය. ඒ සමාජයේ තැනක් තිබුනේ බදු අයකරන්නන්ට, පූජකයන්ට සහ රජුගේ සේනාවේ හිටිය සෙබලුන්ට. නීතිය සහ බලය තිබුනේ රෝම අධිරාජ්‍යයා සහ ඒ කාලේ හිටිය පූජකයන් ගාව. ඔවුන් ජේසුව තඹ්යකටවථ් මායිම් කලේ නැහැ, ඒත් අසරණ මිනිස්සු සහ පීඩිතයන් දිනෙන් දින ජේසු වටා එක් රැස් වුනා.

    අවසානයේ ජේසුව පාලකයන්ටත් ප්‍රශ්නයක් වුනා. වැඩියෙන්ම ප්‍රශ්නයක් වුනේ පූජකයන්ට. ඒ පූජකයන්ගෙන් සමාජයට වෙන අසාධාරණය ජේසු බය නැතිව විවේචනය කලා. මේ නිසා තමයි ජේසුව කුරුසේ ඇණ ගහලා මැරුවේ. ඒත් සියල්ල කණපිට හැරුනේ ජේසු කුරුසේ උකුත් වුනායින් පස්සේ.

    ජේසු ලගින්ව ආශ්‍රය කල ගෝලයා තමයි පේදුරු කියන්නේ. ඒත් පාලකයන්ට ඔහු කොයි තරම් බයද කියනවා නම් ජේසු කුරුසියට ඇණ ගහන්න පෙර දින රාත්‍රියේ ඔහුව ජේසුගේ ගෝලයක් විදියට අදුනාගත්ත සෙබළුන්ට ඔහු දහ අතේ දිවුරනවා තමන් ජේසුව හදුනන්නේ නැති බවට. ජේසු උකුත් වුනායින් පස්සේ ජේසුත් එක්ක සිටිය ගෝලයන්ට කිහිපවතාවක්ම දර්ශනය වෙනවා. එච්චර කල් ජේසු දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව පිලි ගන්න අදිමදි කරපු ගෝලයෝ
    ජේසු දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව තහවූරු කර ගන්නවා. ඔවුනුත් බය නැතිව ජේසු දේශණා කරපු දේවල්ම දේසණා කරන්න පටන් ගන්නවා.

    අන්තිමේ මේ දේශනා කොයි තරම් නම් බලවත් වුනාද කියනවා නම් ජේසුව අදුනන්නේ නැති බව දහ අතේ දිවුරපු පේදුරු තුමා මරුමුවට පත් වෙන්නෙත් කුරුසියේ ඇණ ගහලා. එතනදී පේදුරු තුමා කියනවා ජේසුට කරන ගෞරවයක් විදියට තමන්ව ඔලුව පහලට සිටින විදියට කුරුසියේ ඇණ ගහලා මරලා දාන්න කියලා.

    ජේසුගේ දේශනා හැම එකක්ම පදනම් වෙලා තිබුනේ කරුණු දෙකක් මතයි.

    අපි හැමෝම දෙවියන්වහන්සේගේ දරුවෝ කියන එක.

    අනිත් එක තමයි හැම කෙනෙක්ටම එකම විදියට සාධරණව සලකන්න, ප්‍රේම කරන්න කියන එක.

    ඒත් අද ඉන්න අනුගාමිකයන්ගෙන් කීයෙන් කී දෙනෙක් නම් ඔය කරුණු දෙක ඒ විදියටම පිලිපදිනවද කියන එක අවිනිශ්චිතයි. එහෙම පිලිපදිනවා නම් ආගමේ නාමයෙන් යුද්ද ඇති නොවෙන්න ඕනි, දුප්පත් කියන වචනය සමාජයෙන් අතු ගෑවෙන්න ඕනි. පොලීසි උසාවි හිරගෙවල් මේ කිසි දෙයක් කිතුණු සමාජයට අවශ්‍ය නොවන දේවල් වෙන්න ඕනි.
    :yes::yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබට වැඩක් නැති එක නෙවෙයි මෙතන ප්‍රශ්නය. thread එකේ මුල කියවලා හිටපන්. :yes:
    "ජේසුතුමා කියන්නේ දෙවි කෙනෙක්ද?මම ක්‍රිස්තියන් ආගම ගැන දන්නේ නැහැ.මොකද මම ඒ ආගම බැදෙන්න නෙවෙයි.නිකන් දැන ගන්නයි. " ඌ අහන්නේ ජේසු කියන්නේ කවුද කියලයි, අපි මෙතන සකච්ජා කරන්නේ ඒක ගැනයි. ඒක නිසා thread එක off topic ගෙනියන්න එපා, උබට වැඩක් නැත්නම් උබ මෙකෙන් පලයන් කෝ වද නොදි. මෙතන ඉන්න සමහරක්ට හරියට කියවන්න බෑ වගේ. thread එකේ ජේසු කියන්නේ කවුද කියලා අහලා තියෙන කොට වෙන වෙන බයිලා කියවනවා. :P

    :nerd::nerd::nerd::nerd:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි මචන් ඒක වැදගත් නැත්තේ ???
    උඹයි,මායි 2නම දන්නවා පිරිමියෙක්ගේ ජීවිතේ සැහෙන වෙනසක් වෙන්නේ ඔය කාල පරාසය තුල කියල
    අවුරුදු 12 සිට අවුරුදු 30 දක්වා අපි ගන්න තීරණ,ආකල්ප නිසයි අපේ ඉතුරු ජීවිත කාලෙම රඳා පවතින්නේ
    ජේසුතුමා ඇයි මේ වගේ දහමක් මිනිස්සුන්ට කියල දෙන්න හිතන්න ඇත්තේ කියල නිකමටවත්
    හිතුනේ නැද්ද බන් ???
    එහෙම හිතෙන්න නම් එතුමාට එතුමාගේ ජීවිත කාලය තුලදී ලබපු අත්දැකීම් හේතු වෙන්න ඇති නේද ?
    ජීවිතේ වැදගත්ම කාලය නොදැන මේවට උත්තර හොයන්නේ කොහොමද ? :rolleyes:

    owata uththara hoyala therumak nahane.... mokada jesu kiyapu de witharayi wadagath wenne......

    mata nan Christianity eka hodanna kisima uwamanak naha... habayi ithin nathi dewal mawapala boru sobhana daddi thama mala paninne...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ මන්ද බන්
    ලංකාවටත් ආගම ගෙනාපු සුද්දෝ මේ හැම දෙයක් ගැනම research කරලා බලනවා
    මෙහෙ ඉන්න අය අන්ධ භක්තියෙන් අදහනවා

    andha bahkthiyen adahanne apida umbalada..?

    budu hamuduruwo lankawata awada nadda kiyalawath thama hoyaganna bariuna.. ewa hoyannneth naa.... ko research? nikan palayan ban yanna....
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    ඊශ්‍රායෙල් ජනතාව කියන්නේ පුදුම විදියට දුක් වින්ද ජනතාවක්, මේ ජනතාව අවුරුදු 4000 තිස්සේ යුදෙව්වන්ගෙ දාසයෝ විදියට තමයි ඉජිප්තුවේ ජීවත් වුනේ.

    මෝසෙස් කියන දිවැසිවරයා තමයි ඊස්‍රායෙල් ජනතාව වහල් බවින් මුදවා ගෙන පොරොන්දු දේශය (Israyel) කරා ගෙන ආවේ. මෝසෙස් පොරොන්දුවක් දුන්නා කවදහරි දවසක ඔවුන් අතරින් ගැලවුම්කාරයෙක් බිහිවෙන බවත් ඒ ගැලවුම් කාරයා ඔවුන්ව විමුක්තිය කරා ගෙනයන බවත්. ඉතින් කාලයක් තිස්සෙම ඊශ්‍රායෙල් ජනතාව මේ ගැලවුම්කාරයා ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. ඔවුන් හිතුවේ බලවත් රජ කෙනෙක් ඔවුන් අතරින් බිහි වෙයි කියලා.

    Map-Route-Exodus-Israelites-Egypt.gif

    ජේසු තුමා තමයි මෝසෙස් කිව්ව ගැලවුම්කාරය හෙවත් දෙවියන්වහන්සේගේ පුත්‍රයා. ඒත් බොහෝ දෙනෙක් පිලිගත්තේ නැහැ ඔහුව. ඒකට හේතු කිහිපයක් තිබුනා, ජේසු ඉපදුනේ මාලිගාවක නෙවෙයි, ගව මඩුවක. ජේසු රැකියාවක් විදියට කලේ වඩු කර්මාන්තය. ඒ සමාජයේ තැනක් තිබුනේ බදු අයකරන්නන්ට, පූජකයන්ට සහ රජුගේ සේනාවේ හිටිය සෙබලුන්ට. නීතිය සහ බලය තිබුනේ රෝම අධිරාජ්‍යයා සහ ඒ කාලේ හිටිය පූජකයන් ගාව. ඔවුන් ජේසුව තඹ්යකටවථ් මායිම් කලේ නැහැ, ඒත් අසරණ මිනිස්සු සහ පීඩිතයන් දිනෙන් දින ජේසු වටා එක් රැස් වුනා.

    අවසානයේ ජේසුව පාලකයන්ටත් ප්‍රශ්නයක් වුනා. වැඩියෙන්ම ප්‍රශ්නයක් වුනේ පූජකයන්ට. ඒ පූජකයන්ගෙන් සමාජයට වෙන අසාධාරණය ජේසු බය නැතිව විවේචනය කලා. මේ නිසා තමයි ජේසුව කුරුසේ ඇණ ගහලා මැරුවේ. ඒත් සියල්ල කණපිට හැරුනේ ජේසු කුරුසේ උකුත් වුනායින් පස්සේ.

    ජේසු ලගින්ව ආශ්‍රය කල ගෝලයා තමයි පේදුරු කියන්නේ. ඒත් පාලකයන්ට ඔහු කොයි තරම් බයද කියනවා නම් ජේසු කුරුසියට ඇණ ගහන්න පෙර දින රාත්‍රියේ ඔහුව ජේසුගේ ගෝලයක් විදියට අදුනාගත්ත සෙබළුන්ට ඔහු දහ අතේ දිවුරනවා තමන් ජේසුව හදුනන්නේ නැති බවට. ජේසු උකුත් වුනායින් පස්සේ ජේසුත් එක්ක සිටිය ගෝලයන්ට කිහිපවතාවක්ම දර්ශනය වෙනවා. එච්චර කල් ජේසු දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව පිලි ගන්න අදිමදි කරපු ගෝලයෝ
    ජේසු දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව තහවූරු කර ගන්නවා. ඔවුනුත් බය නැතිව ජේසු දේශණා කරපු දේවල්ම දේසණා කරන්න පටන් ගන්නවා.

    අන්තිමේ මේ දේශනා කොයි තරම් නම් බලවත් වුනාද කියනවා නම් ජේසුව අදුනන්නේ නැති බව දහ අතේ දිවුරපු පේදුරු තුමා මරුමුවට පත් වෙන්නෙත් කුරුසියේ ඇණ ගහලා. එතනදී පේදුරු තුමා කියනවා ජේසුට කරන ගෞරවයක් විදියට තමන්ව ඔලුව පහලට සිටින විදියට කුරුසියේ ඇණ ගහලා මරලා දාන්න කියලා.

    ජේසුගේ දේශනා හැම එකක්ම පදනම් වෙලා තිබුනේ කරුණු දෙකක් මතයි.

    අපි හැමෝම දෙවියන්වහන්සේගේ දරුවෝ කියන එක.

    අනිත් එක තමයි හැම කෙනෙක්ටම එකම විදියට සාධරණව සලකන්න, ප්‍රේම කරන්න කියන එක.

    ඒත් අද ඉන්න අනුගාමිකයන්ගෙන් කීයෙන් කී දෙනෙක් නම් ඔය කරුණු දෙක ඒ විදියටම පිලිපදිනවද කියන එක අවිනිශ්චිතයි. එහෙම පිලිපදිනවා නම් ආගමේ නාමයෙන් යුද්ද ඇති නොවෙන්න ඕනි, දුප්පත් කියන වචනය සමාජයෙන් අතු ගෑවෙන්න ඕනි. පොලීසි උසාවි හිරගෙවල් මේ කිසි දෙයක් කිතුණු සමාජයට අවශ්‍ය නොවන දේවල් වෙන්න ඕනි.

    meke podi prashnayak thiyanwa mata "මේ ජනතාව අවුරුදු 4000 තිස්සේ යුදෙව්වන්ගෙ දාසයෝ විදියට තමයි ඉජිප්තුවේ ජීවත් වුනේ. " Egypt wala hitiye jews da ban? israel kiyanne jews ne ban. maru karala liuwada? :rolleyes:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ජේසු අවුරුදු 12 ඉඳන් අවුරුදු 30 වෙනකල් අවුරුදු 18 මොකද කලේ කියල බයිබලයේ තියෙනවද ?? :rolleyes: :rolleyes:

    ජේසුගේ මුළු ජීවිත කාලෙම හිටියේ අවුරුදු 33ක් විතරයි. අවුරුදු 30 දී තමයි දේශනා කරන්න පටන් ගත්තේ. ජේසුගේ පැමිණීම ඉස්සර ඉඳලා එදා හිටපු දිවැසිවරු යුදෙව් ජනතාවට කියලා තිබුනා. හැමෝම හිතුවේ නෑ ඒ මේ ජේසු කියලා. ජේසුගේ පෙරමග සලසන්නා ලෙස හිටියේ ජෝන් ද බැබ්ටිස් කියන අයයි. ඒ ජේසුගේ ලඟම නෑ සහෝදරයා. ජේසුගේ ඉගැන්වීම් යුදෙව් ඉගැන්වීම් වලට තර්ජනයක් උන නිසා තමයි යුදෙව් පූජකයෝ එකතු වෙලා ජේසුව රෝම අධිරාජයාගේ පාලනේ කාලේ කුරුසේ තියලා ඇන ගහලා මැරුවේ. දවස් තුනකින් මරණින් නැගිටින එක ජේසු කලින් කියලා තිබුනත් මිනිස්සුන්ට ඒක තේරුනේ පස්සේ. මේ මරණින් නැගිටින එක තමයි කතෝලික ආගමේ, ක්‍රිස්තියානි ආරඹේ. අපි විශ්වාස කරන්නේ ජේසු දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා. ජේසු සාමාන්‍ය මනුස්සයෙක් පමණයි. දෙවි කෙනෙක් නෙමේ.

    කට්ටියට ලොකු ප්‍රශ්නයක්නේ ජේසු අවුරුදු 12 ඉඳලා 30 වෙනකන් මොනාද කරේ කියලා? ජේසු හිටියේ ගෙදර. ජේසුගේ සුරැකි පියා ජෝශප් වඩුවෙක්. වඩු කර්මාන්තෙ තමයි ජේසු ඇතුළු පවුල ජීවිකාව හැටියට කරේ. ඒ එක්කම ජේසු ගොපල්ලෙක්. ජේසුගේ ආගම යුදෙව් ආගම. එත් යුදෙව් ආගමේ දරුණු නීති විවේචනය කරපු නිසා තමයි ජේසු එවකට යුදෙව් පූජකයන්ට හිසරදයක් උනේ. ජේසු ඉන්දියාවේ හිටියා, ජපානෙට ගියා අරහේ ගියා මෙහෙ ගියා කියන කතා ඔක්කොම බොරු තියරි විතරයි. ජේසු ජීවත් උනේ අවුරුදු 33යි. ජීවිතේට කිසිම පොතක් පතක් ලියලත් නෑ.
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    meke podi prashnayak thiyanwa mata "මේ ජනතාව අවුරුදු 4000 තිස්සේ යුදෙව්වන්ගෙ දාසයෝ විදියට තමයි ඉජිප්තුවේ ජීවත් වුනේ. " Egypt wala hitiye jews da ban? israel kiyanne jews ne ban. maru karala liuwada? :rolleyes:

    යුදෙව්වෝ තමයි ඊජිප්තු ජාතිකයන්ගේ වහල්ලු වෙලා හිටියේ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    meke podi prashnayak thiyanwa mata "මේ ජනතාව අවුරුදු 4000 තිස්සේ යුදෙව්වන්ගෙ දාසයෝ විදියට තමයි ඉජිප්තුවේ ජීවත් වුනේ. " Egypt wala hitiye jews da ban? israel kiyanne jews ne ban. maru karala liuwada? :rolleyes:

    :rofl::rofl: ඔහොම තමයි බන් කිසිම logic එකක් නැතුව හිතන්න ගියාම වෙන්නේ. ඌ ලියලා තියෙන කියවලා බලන්න.

    ඊශ්‍රායෙල් ජනතාව කියන්නේ පුදුම විදියට දුක් වින්ද ජනතාවක්, මේ ජනතාව අවුරුදු 4000 තිස්සේ යුදෙව්වන්ගෙ දාසයෝ විදියට තමයි ඉජිප්තුවේ ජීවත් වුනේ.

    :rofl: ඊශ්‍රාලයේ හිටියේ යුදෙව්වෝ, උන් එතකොට උන්ගේම වහල්ලු වෙලා ඉදලා තියෙන්නේ :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජේසු ඉන්දියාවේ හිටියා, ජපානෙට ගියා අරහේ ගියා මෙහෙ ගියා කියන කතා ඔක්කොම බොරු තියරි විතරයි. ජේසු ජීවත් උනේ අවුරුදු 33යි. ජීවිතේට කිසිම පොතක් පතක් ලියලත් නෑ.

    බොරු නම් අර BBC එකේ පෙන්වන සාක්ශී ගැන මොකද කියන්නේ? උබ video එක බැලුවද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පෙන්නන තරමට ඕවා පිළිගන්නවද මල්ලි? :rolleyes:

    එහෙම නම් උබ කියන ඒවාත් පිළිගන්න බෑ නේ බන්. BBC එක කියන්නේ British එකක්, උන් එහෙම් පිටින්ම ක්‍රිස්තියන්.